අඩේ මු පට්ට වැඩර් කෙනෙක්. මු පොලිසියේ හිටපු උප පරීක්ෂක කෙනෙක්, පොලිසියේ හිටපු මුගේ හොදම යාළුවා SI රෝහිත ප්රියදර්ශන මහතා මරපු උන් මරනවා කිව්ව නිසා ඩග්ලස් පීරිස් මුව මරන්න හදනකොට මු මාරම ගේමක් දීලා තියෙන්නේ. කැරිම වැඩකරුවෙක් එකෙන්ම. STF එකෙත් හටපු පොරක්. පොරට හොද නොලේජ් එකක් තියනවා කියලත් හිතා ගන්න පුළුවන් කතා කරන විදියෙන්.
පොර තිලංග සුමතිපාලගේ බොක්කක්... ජිවිතේ බේර ගන්න කුඩ්දොත් ඕන වෙනවා මේක බැලුවම......
ඒ කාලේ පත්ටරේ ගියපු වාර්තවක් මේ
මු බටලන්ද සින් එකේ ප්රදාන සාක්කි කාරයෙක්..
ෆිල්ම් එකක් වගේ සිද්දියක්....
පොර තිලංග සුමතිපාලගේ බොක්කක්... ජිවිතේ බේර ගන්න කුඩ්දොත් ඕන වෙනවා මේක බැලුවම......
ඒ කාලේ පත්ටරේ ගියපු වාර්තවක් මේ
මු බටලන්ද සින් එකේ ප්රදාන සාක්කි කාරයෙක්..
ෆිල්ම් එකක් වගේ සිද්දියක්....
Last edited: