ඩඩ්ලිගේ හෝටලේ කැරපොත්තෙක්

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,250
    2,851
    113
    වස නෙවෙනෙ බන් කැරපොට්ටෙක් හිටිය කියල හානියක් නෑ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,250
    2,851
    113
    උබ කන්න යන හෝටල් පොඩ්ඩක් කියපන් කෝ බලන්න
    අපිට එහෙම ලොකු ලොකු හොටල් වලින් කන්න සල්ලි බාගෙ නෑ බන් ගෙට එහා පැත්තෙ තියෙන හෙලබොජුන් එකෙන් විතරයි කන්නෙ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    තනිකඩ කැරපොත්තා පපඩමේ පුපුරපු හිලට හුකන්න එන්න ඇති 🥴
     
    • Haha
    Reactions: elektro

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,250
    2,851
    113
    උඹෙ කෑම එකෙ තිබ්බොත් trigger වෙන්නෙ නැද්ද?

    නෑ. වෙන කෑම එකක් ඉල්ල ගන්නවා. එක කාල ඉවර වෙලා රූම් එකට අරන් යන්න තව කෑම ඉල්ලා ගන්නවා. චෙක් අවුට් වෙලා යනකොට ගෙදර ඔක්කොටොම කෑම අරන් තව මගදි කන්නත් කෑම ඉල්ලා ගන්නවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    නෑ. වෙන කෑම එකක් ඉල්ල ගන්නවා. එක කාල ඉවර වෙලා රූම් එකට අරන් යන්න තව කෑම ඉල්ලා ගන්නවා. චෙක් අවුට් වෙලා යනකොට ගෙදර ඔක්කොටොම කෑම අරන් තව මගදි කන්නත් කෑම ඉල්ලා ගන්නවා
    බඩජාරියෙක්! :lol:
     
    • Sad
    Reactions: imback2008

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ. වෙන කෑම එකක් ඉල්ල ගන්නවා. එක කාල ඉවර වෙලා රූම් එකට අරන් යන්න තව කෑම ඉල්ලා ගන්නවා. චෙක් අවුට් වෙලා යනකොට ගෙදර ඔක්කොටොම කෑම අරන් තව මගදි කන්නත් කෑම ඉල්ලා ගන්නවා
    ඉතින් ඕයි කෙලින්ම කාම්බෝජේ වගේ කරපොතු බැදුමක් ඉල්ලගනින් කෝ.. කෑම ඉල්ලන වෙලාවේ
    75

    අපිට එහෙම ලොකු ලොකු හොටල් වලින් කන්න සල්ලි බාගෙ නෑ බන් ගෙට එහා පැත්තෙ තියෙන හෙලබොජුන් එකෙන් විතරයි කන්නෙ.
    කනකොට හම්බුනොත් උබට එන්න කියන්නම්. කොහේ එකේ ද
     
    • Haha
    Reactions: Psiko