ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.

    පට්ට වැඩක්. එකෙන්ම respect!!!!



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඩඩ්ලිලා වගේ කපටි හැත්ත මාධ්‍ය සාකච්ඡා තියලා ආණ්ඩුවට සහයෝගය දෙනවා කියාගෙන එන්නෙම ආණ්ඩුවටයි ජනතාවටයි කෙලින්න බව කල් නොයවාම තේරුම් ගත්ත එකම මේ ආණ්ඩුවෙ ජයග්‍රහණයක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එකෙක් නුලක් නූලක් ගානේ අඬනවා හපොයි. නූලක් එබුවොත් මුල් msg 5 තුල අඩාගත්ත ගමන්. බලපං බොරුනම් නූලක් ඔබලා. අඬනවා ඇඩිල්ලක්.
    ඕකම ඇති බඩ පිරෙන්න.

    මගේ ලොල්ලාගේ කඳුලු වලින් මුතුපොට අමුනා
    උබේ රවීගේ ගෙල පැලදුවේ
    හිරිකොතේ රන්දා.
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ
    උඹට වැඩිපුර ඇහෙනවද 🤣🤣. වැඩිමිල කතාවක් කොහෙද කීවෙ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    එකෙක් නුලක් නූලක් ගානේ අඬනවා හපොයි. ඒකම ඇති බඩ පිරෙන්න.

    මගේ ලොල්ලාගේ කඳුලු වලින් මුතුපොට අමුනා
    උබේ රවීගේ ගෙල පැලදුවේ
    හිරිකොතේ රන්දා.
    Ha Ha Ha Lol GIF by Lucas and Friends by RV AppStudios
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඩඩ්ලිට නෙවෙයි මිත්‍රපාලට ෂොට් එක දෙන්න හදන්නේ. ඕක ගාව තමයි ලංකාවේ ලොකුම නාඩු හාල් තොගය තියෙන්නේ. ඕකා මේ පාර ගොජබේ ජාතික ලැයිස්තුවේ ඉන්නවා. කරුමෙට පාර්ලිමේන්තු එයිද දන්නෙ නෑ 🙄
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    එකෙක් නුලක් නූලක් ගානේ අඬනවා හපොයි. ඒකම ඇති බඩ පිරෙන්න.

    මගේ ලොල්ලාගේ කඳුලු වලින් මුතුපොට අමුනා
    උබේ රවීගේ ගෙල පැලදුවේ
    හිරිකොතේ රන්දා.
    කවුද අඬන්නෙ??

    උඹට වැඩිපුර ඇහෙනවද 🤣🤣. වැඩිමිල කතාවක් කොහෙද කීවෙ?
    ඒක තමයි කරන්න යන්නේ.
    ------ Post added on Nov 20, 2024 at 6:14 PM
     
    • Haha
    Reactions: deanXX

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දෑන් තමයි මාලිමා ආතල් පටන්ගන්නෙ.......

    මුන් අඩු මිලට සහල් ගෙනාවොත් ඊ ලග කන්නෙ වී මිල හොදටම අඩුකරණවා මෝල් කාරයො.
     
    • Like
    Reactions: pissupoosa jr.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඊයේ රෑ උපරිම බයිට් උනා . අද අලුතෙන්ම එකක් හදාගත්ත .
    දැනට පොස්ට් 6යි . 5ක් ම මට දාල තියෙන්නේ . මාට්ටු බන් උබව . හරි එකෙන් වරෙන්.. මුකුත් කියන්නේ නෑ

    t6uNAhD.jpg