ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ඕක අනුර අන්තිමට ආපු සිරසෙ සටනෙත් කතා වුනා. වාරිමාර්ග, පොහොර සහනාධාරයට රජය ලොකු පිරිවැයක් දරණනවා. ඩඩ්ලි පැත්තක ඉදන් ඒකෙන් ලාභයක් ගන්නවා. හාල් වෙළෙඳපොලේ 50%ක් රජය ඇත්පත් කරගැනීම කිව්වා විසදුම. ආරම්භයක් විදිහට ඉම්පෝර්ට් කරන එක හොදයි.

    වගාකරන හෙක්ටයාර් ගානෙන් භාගයක්වත් රජය මිලට ගත්තොත් විතරයි කිව්වා රජයට මිල පාලනය කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.Wijay and tha123

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Monopoly එක කඩලා market එක open කරානං හරි අනිත් industry (beer, biscuit) වලටත් හාල් market එකට enter වෙන්න පොඩ්ඩක් balance කරගන්න තිබ්බ. හාල් මෝල් අලුතෙන් දැම්මයි කියල, රජයේ වී අලවි මණ්ඩලය ඕකට involve කරා කියලනන් වැඩේ කරන්න වෙන්නේ නෑ ඩඩ්ලි, නිපුන වගේ උන් එක්ක. හැබැයි ඩඩ්ලි පිටිපස්සේ පන්නනවට වඩා monopolistic ගතිය යැව්වනං අවුරුදු 5ක් විතර අරන් ප්‍රායෝගිකයි වැඩේ. export market එකකුත් හැදෙයි හාල් වලට හැබැයි ඒකනං කරන්න ගිහින් ඉන්දියාවටත් අනවශ්‍ය ප්‍රශ්න වාගේකට මූන දෙන්න උනා. උන් කළා වගේ export bans දැම්මොත් බාස්මති ඇරෙන්න අනිත් එව්වට රටටත් කන්න ඉතුරුවෙලා $ income එකකුත් එයි. නැත්තන් පොල් export කරා වගේ තියෙයි ලංකාව.
     
    • Like
    Reactions: Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ලොල්. :lol: :lol: වැඩ වර්ජන කප්පම හුකව ගන්නේ මේ පාර තමා ඩඩ්ලි ගේන්...

    දැන් වත් මයික් එකක් හම්බ උන ගමන් පච පලන්නේ නැතිව හරි හාමන් costing එකක් කරලා කරන මඟුලක් කරා නම්... ලු ලු ඇමතිලා ටික..
    ඩඩ්ලිගෙන් අනුර සල්ලි ගත්ත රෙකෝඩ් ඔක්කොම පෙරට්ටෝ ගාව තියෙනවා ඒ ටික එලියට දැම්මොත් NPP එකේ සායම ඉවරයි🤗
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    දෑන් තමයි මාලිමා ආතල් පටන්ගන්නෙ.......

    මුන් අඩු මිලට සහල් ගෙනාවොත් ඊ ලග කන්නෙ වී මිල හොදටම අඩුකරණවා මෝල් කාරයො.
    නියමයි....එතකොට වී අලෙවි මණ්ඩලෙන් වැඩි මිලට ගන්න සල්ලිත් දැන් තියේ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    නියමයි....එතකොට වී අලෙවි මණ්ඩලෙන් වැඩි මිලට ගන්න සල්ලිත් දැන් තියේ

    වී අලවි මණඩලේට ඇති සල්ලියක් නෑ. රාජ්‍යය බැංකු දෙකට තමයි අන්තිමට ණයට කරගහන්න වෙන්නෙ. වී අලවි මණඩලයට ගබඩා හෝ processing capacty කොහෙත්ම නැ
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සහල් අතිරික්තයක් තියාගන ආනයනය කරනවා කියන්නෙම අලුත් ආණ්ඩුවට අද්දැකීම් නෑ කියන එකනේ ...
    අපේ රටේ ප්‍රදාන හාල් මෝල් හිමියන් සමස්ත වී මිලදීගෙන ගබඩා කිරීම සහල් නිෂ්පාදනය හා රට පුරා අකණ්ඩව බෙදාහැරීම කරනවා කියන්නෙම රජයට කරන්න තියා හිතන්නවත් බැරි මහජන සේවයක්
    ඔය සිස්ටම් එක බිඳ වැටුනොත් අයේ හදන්න බෑ... අපිට රට හාල් තමයි හැමදාම කන්න වෙන්නේ...
     
    • Haha
    Reactions: shenat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    වී අලවි මණඩලේට ඇති සල්ලියක් නෑ. රාජ්‍යය බැංකු දෙකට තමයි අන්තිමට ණයට කරගහන්න වෙන්නෙ. වී අලවි මණඩලයට ගබඩා හෝ processing capacty කොහෙත්ම නැ
    ගබඩා තියනව කියල කිව්වනෙ එදා සටනෙදි. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවටත් තියනව කිව්ව
     
    CL Gamage

    Junior member
  • May 20, 2021
    24
    42
    13
    WhatsApp Image 2024-11-20 at 10.34.01 PM.jpeg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සහල් අතිරික්තයක් තියාගන ආනයනය කරනවා කියන්නෙම අලුත් ආණ්ඩුවට අද්දැකීම් නෑ කියන එකනේ ...
    අපේ රටේ ප්‍රදාන හාල් මෝල් හිමියන් සමස්ත වී මිලදීගෙන ගබඩා කිරීම සහල් නිෂ්පාදනය හා රට පුරා අකණ්ඩව බෙදාහැරීම කරනවා කියන්නෙම රජයට කරන්න තියා හිතන්නවත් බැරි මහජන සේවයක්
    ඔය සිස්ටම් එක බිඳ වැටුනොත් අයේ හදන්න බෑ... අපිට රට හාල් තමයි හැමදාම කන්න වෙන්නේ...
    එහෙනම් ඇයි නන්දිගේ කාලේ මහින්දානන්ද හාල් ආනයනය කරලා තියෙන්නේ 🙄

    ------ Post added on Nov 20, 2024 at 10:44 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    වී අලවි මණඩලේට ඇති සල්ලියක් නෑ. රාජ්‍යය බැංකු දෙකට තමයි අන්තිමට ණයට කරගහන්න වෙන්නෙ. වී අලවි මණඩලයට ගබඩා හෝ processing capacty කොහෙත්ම නැ
    මට මිලියන 100ක්‌ දියන්.. වහපු මෝලක් ඇරලා දෙන්නම් මාස 3න්...

    පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලේ ගබඩාවක ලොක්කා මගේ යාලුවෙක් ගේ මාමා. මිනිහා සල්ලි ගන්නෙත් නෑ, නීතියට තමයි වැඩ. හැබැයි හැම කන්නෙකම මිනිහා රත්‍රන් පවුම් 10-15 තෑගි ගන්නවා... 🤣😂😂😂
     
    • Haha
    Reactions: dynamite1234

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අතරමැදි මාෆියා එකක් නම් තියෙනවා හැම එකකම. හාල් විතරක් නෙමේ එළවලු පලතුරු වල ඉදන්ම ... ඔන්න ඕවා තමා සැබෑ ප්‍රශ්න
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මෙහෙමනේ කතාව..

    අස්වැන්න ලැබිලා තියෙන්නේ.හාල් හංගන්ලු ඉන්නේ හෙන ගොඩක් මෝල් හිමියන්..

    එතකොට ඒවා හොයලා වෙලදපොලට නිකුත් කරන එක නෙමේද කරන්න ඕන? මේවා ගේන්න ඩොලර් නෙමේද යන්නේ? අමු දාර පොන්නයෙක් නේ ජනාදිපතු හුත්තෝ මෝල් කාරයොන්ට බය... ඊයා..

    මහ ලොකුවට කතාවා ලොකු ලොකු හොරු අල්ලන්න..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයි මෙ කලබල,,,තව වැදගත් තිරන ඉදිරියට ,,,ඉවසන්න,,ඉස්සර වෙලා මිනිස්සුන්ට කන්න දෙන්න ඔනි,,පව් අහිනසක මිනිස්සු...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    Monopoly එක කඩලා market එක open කරානං හරි අනිත් industry (beer, biscuit) වලටත් හාල් market එකට enter වෙන්න පොඩ්ඩක් balance කරගන්න තිබ්බ. හාල් මෝල් අලුතෙන් දැම්මයි කියල, රජයේ වී අලවි මණ්ඩලය ඕකට involve කරා කියලනන් වැඩේ කරන්න වෙන්නේ නෑ ඩඩ්ලි, නිපුන වගේ උන් එක්ක. හැබැයි ඩඩ්ලි පිටිපස්සේ පන්නනවට වඩා monopolistic ගතිය යැව්වනං අවුරුදු 5ක් විතර අරන් ප්‍රායෝගිකයි වැඩේ. export market එකකුත් හැදෙයි හාල් වලට හැබැයි ඒකනං කරන්න ගිහින් ඉන්දියාවටත් අනවශ්‍ය ප්‍රශ්න වාගේකට මූන දෙන්න උනා. උන් කළා වගේ export bans දැම්මොත් බාස්මති ඇරෙන්න අනිත් එව්වට රටටත් කන්න ඉතුරුවෙලා $ income එකකුත් එයි. නැත්තන් පොල් export කරා වගේ තියෙයි ලංකාව.
    දැන් ආණ්ඩුවේ ගබඩා වල වී අරගෙන ගබඩා කරං අතරමැදියෝ සෙට් වෙන්නේ නැද්ද පාරිභෝගිකයා ලගට එනකන් ?