ඩඩ්ලිට බිස්නස් එපා කරයිද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    102-105ට පිට ගන්න කොට 75ට දෙන්නේ මොකාද බන්
    $$$$ වගේමයි හාලුත්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් අපිට ගැටලුවක් නැනෙ, ඌ 100 ගානෙ ගත්තත් ප්‍රශ්නයක් නැ, අපිට අවශ්ය ගොවින්ට හොද මිලක් ලැබෙන එක, ඒකෙන් වාසිය අපිටමනෙ පොන්නයො..තොපිට හුල්ල හුල්ල ඉන්ඩයි වෙන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣

    ithin gono aru wedi ganata gaththoth hal 1kg 200ta withara janathawata ganna wenne ? eka hodaida ponnayo

    එතකොට හාල් 200 ට ගියත් කමක් නැද්ද, උබ කැමතිද ඒ ගානට හාල් ගන්ඩ???

    මිනිස්සුට වැඩි මිලට විකුනන එක පාලනයට තමයි ආණ්ඩුව ඉන්නෙ, උබල නිකන් ටෝක්ස් දෙන්නෙ ගොන්නු වගේනෙ, කොහොමද ඔහොම කතා කරන්නෙ ?????
    ------ Post added on Jan 25, 2022 at 1:49 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin gono aru wedi ganata gaththoth hal 1kg 200ta withara janathawata ganna wenne ? eka hodaida ponnayo

    ------ Post added on Jan 25, 2022 at 1:49 PM
    ඉතින් තොපිමනෙ කිවෙ ඩඩ්ලිගෙ ගානට හාල් කන්ඩ කැමතියි කියල, දැන් මොකෝ කුරු කුරු ගාන්නෙ කාපිය ඒ ගානට පොන්ස්..🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් තොපිමනෙ කිවෙ ඩඩ්ලිගෙ ගානට හාල් කන්ඩ කැමතියි කියල, දැන් මොකෝ කුරු කුරු ගාන්නෙ කාපිය ඒ ගානට පොන්ස්..🤣🤣🤣

    ko kawuda kiuwe????

    කුරු කුරු gala thiyenne kawuda kiyala dekkada.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අලුත්ගමගේ කියපු දේවල් කවද්ද කලේ
    අශූචි නැව ගැනත් දුන්න නේද මෙයා