ඩඩ්ලි සිග්නල් 🤣

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    FB_IMG_1763611057476.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    Quality පෙනුමක් නෑනෙ ඩඩ්ලිගෙ දුන් කිව්වට. වැඩට ඉන්න ගෑණු කෙනෙක් වගේ
    උබ කියන්නෙ ලන්කාවෙ සුපිරි කම්පැනි එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් දැක්කා. අපි වැඩ කරපු ප්‍රොජෙක්ට් එකකදි එකි නිකන් වත්තක කුඩු ගහල කෙට්ටු උන් ගෑනියෙක් වගෙ. එච්චරටම අවුල් නෑ ඒත් ඒ වගෙ. මට හිතාගන්න බැරි උනා. :( :( :(
     
    • Wow
    Reactions: wawula

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබ කියන්නෙ ලන්කාවෙ සුපිරි කම්පැනි එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් දැක්කා. අපි වැඩ කරපු ප්‍රොජෙක්ට් එකකදි එකි නිකන් වත්තක කුඩු ගහල කෙට්ටු උන් ගෑනියෙක් වගෙ. එච්චරටම අවුල් නෑ ඒත් ඒ වගෙ. මට හිතාගන්න බැරි උනා. :( :( :(
    ගොගොඩක් සල්ලි තියන අය එහෙම තමයි.

    හැබැයි ego එක නම් පොඩ්ඩක් වත් අඩු නෑ.
     
    • Like
    Reactions: wawula

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    හාල්මෝල් ඩඩ්ලිගෙ දුව නෙමෙයි ලු ... wife ගෙ පෙර විවාහයේ දුව ලු ....

    මම දන්නෙත් FB එකෙන් .... පලු යන්න බැනල තිබුණ නැතිවෙන්නම ...

    ඉල්ලගෙන නාල තියෙන්නෙ ....