ඩඩ්ලි සිරිසේන ජනාදිපති කරමු

ඩඩ්ලි සිරිසේන ජනාදිපති කරමු

  • කැමති

    Votes: 46 64.8%
  • අකමැති

    Votes: 25 35.2%

  • Total voters
    71

shenat

Well-known member
  • May 13, 2007
    58,589
    86,940
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1632830344517.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පැහැදිලි හේතුවක් කියන්න බලන්න. දැනුත් මේ මනුස්සය බටර් නැතුවම කොටි 2කට අරින එකේ විධායක බලේ දීල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ? ( එකට විරුද්ද වෙන්න රජයට කොන්දක් නැති එක වෙනම දෙයක්.)
     
    • Like
    Reactions: Any.key and TNHM

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඊලග සෑර් කැම්පේන් එක පටන් අරන් වගේ මෝඩ සිංහලු දැන්ම උඩතියාගෙන ඉන්නෙ :lol: :rofl:
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්, sarcasm කියලා දෙයක් දන්නේ නැද්ද
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ස ගෙන් පස්සේ සිංහලුට අරින්න දෙන්නෙක් ඉන්නෝ. එකෙක් ඩම්මික. අනික් කෙනා ඩඩ්ලි.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මාකඳුරේ මදුෂ් නැත්තන් බඳු සමරසිංහ ජනාධිපති කරමු කියලා කිව්වත් චන්දෙ දෙන එහෙවු මිනිස්සු ඉන්න රටක් මේක. ආසියාවේ අයිෂ්චර්යම තමයි ඉතින්. 😂😂😂
     
    • Like
    Reactions: TNHM