ඩබල් පෙනි... සහ එක ගෙයි කෑම

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
මෙවා අපෙ සන්ස්කෘතියට උරුම දෙවල්. අපි මේවා රෑකගෙන ඉදිරියට ය යුතුයි. එක සෑම කොල්ලෙක් ගෙම වගකිමක්. මොකද මෙවත් අන්ගම් පොර වගෙ තමයි. මෙවට ඉතින් දෑන් ඉන්න උන් කෑමති නෑනෙ. උන් කමති සිගිරිය බලල එන්න. උන්ට තෙරෙන්නෑ එක අතුලෙ අපෙ පරෑන්නො ගත්ත ආතල්.

අපි හෙන සන්වරවෙලා. කම්පුටර් විතරයි බන්. මෙ වගෙ කලාත්මක හෑගිම් ගෑන දෑන් කාතාකරන්නෙවත් න බන්.

මම උබේ ගැනිත් එක්ක එක ගෙයි කන්ඩ උබලගෙ ගෙදර එන්ඩ ද?
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම හිතන්නෙ අපි මේවා මොඩර්න් කරලා අරගන්න ඔනි. අනික අපි අපෙ පෑරනි දෙවල් වලට ගොඩක් ගරු කරන නිසා එවා නෑවත බාව්තා කිරිමෙ කිසිම ගෑටලුවක් නෑ නෙ. මුතුන් ම්ත්තො ඔවා හොයාගෙන තියෙන්නෙ ඔවගෙ වට්නාකම් තියන නිසා.
    දෑන් ඔය එක ගෙයි කාපු හෑම එකාම් උබ ඔය කියනවා වගෙ, පොතෙ හෑට්යටම කරාද දන්නෑ. එකාලෙත් ඉන්න ඈති බන් පිස්සු රොක් පොරවල්ලා.

    ඔවු ඉතිං එක පිඟානේ කන එවුන්ට නම් ගානක් නැතිව ඇති...
    ඒත් වෙන වෙනම කන්න පුරුදු වෙච්ච කෙනෙක් නම්, තව කෙනෙක් කට ගහපු දෙයක් කන්න අකමැති වෙයි...
    ඒ කියන්නේ එක කෙල්ලෙක්ට අයියයි මල්ලියි දෙන්නම ගෑනි කරනවා කියන්නේ, අයියට මල්ලිගේ වගේම මල්ලිට අයියගේ බේරෙන එවුවත් ලෙවකන්න වෙනවා කියන එක තමයි...:P:P
    ඈයියා මොන මල නරකාදියක්ද බං ඒ,
    ශික්..
    අනික උඹ කැමතිද උඹේ දරුවා උඹට බාප්පේ කියනවට, නැහැනේ...
    එදත් එහෙම වෙන්න ඇති, ඒත් අද වගේ තනි තීරණ ගන්න ගොඩක් හොර උනා ගැමි සමාජය....
    ගෙදරින් හොයල දෙන එකක් එක්ක ජිවත් වෙන්න උනා ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම...
    ඒ වගේම එක ගෙයි ඉන්නකොට සමගිය උනත් වැඩියිනේ...
    අද ගොඩක් පවුල් ගත්තොතින් හොරෙන් අයියගේ හරි මල්ලිගේ හරි පවුල දිහා බැලුවොතින් සැකේ ඉස්මතු වෙනවා..
    ඒ දවස් වල ඒ දේ නැහැ...
    ඒත් අද කෙල්ලෝ ඕන තරම් ඉන්නවනේ, මොකටද එක කෙල්ලෙක් ගේන්නේ...
    මොකෝ අයියගේ/මල්ලිගේ පවුලට වත් හිත ගියාද...:P:P:P:P
     
    thanujaka

    Well-known member
  • ඕක ඉස්සර පවුලේ දේපොළ පිට යනවට කරපු දෙයක් බං..
    දැන් ඉතිං එහෙම කේස් නෑනේ ඔප්පු තිරප්පු වලින් කට්ටිය තම තමන්ගේ කොටස් ටක් ටක් ගාල අයින් කරගන්නවා නේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙවා අපෙ සන්ස්කෘතියට උරුම දෙවල්. අපි මේවා රෑකගෙන ඉදිරියට ය යුතුයි. එක සෑම කොල්ලෙක් ගෙම වගකිමක්. මොකද මෙවත් අන්ගම් පොර වගෙ තමයි. මෙවට ඉතින් දෑන් ඉන්න උන් කෑමති නෑනෙ. උන් කමති සිගිරිය බලල එන්න. උන්ට තෙරෙන්නෑ එක අතුලෙ අපෙ පරෑන්නො ගත්ත ආතල්.

    අපි හෙන සන්වරවෙලා. කම්පුටර් විතරයි බන්. මෙ වගෙ කලාත්මක හෑගිම් ගෑන දෑන් කාතාකරන්නෙවත් න බන්.

    මගේ මතය අනුව නම් සංස්කෘතිය කියල මැරෙන්න හදන්නේ කිසි වැඩකට නැති දේකට බන්. ඒකෙන් ලැබෙන කිසි දෙයක් නෑ.

    උදා: කොටට ඇඳීම, බිකිනි ඇඳීම, ප්‍රසිද්දියේ lip kiss කිරීම
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මම හිතන්නෙ අපි මේවා මොඩර්න් කරලා අරගන්න ඔනි. අනික අපි අපෙ පෑරනි දෙවල් වලට ගොඩක් ගරු කරන නිසා එවා නෑවත බාව්තා කිරිමෙ කිසිම ගෑටලුවක් නෑ නෙ. මුතුන් ම්ත්තො ඔවා හොයාගෙන තියෙන්නෙ ඔවගෙ වට්නාකම් තියන නිසා.
    දෑන් ඔය එක ගෙයි කාපු හෑම එකාම් උබ ඔය කියනවා වගෙ, පොතෙ හෑට්යටම කරාද දන්නෑ. එකාලෙත් ඉන්න ඈති බන් පිස්සු රොක් පොරවල්ලා.

    :P:P
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ඔවු ඉතිං එක පිඟානේ කන එවුන්ට නම් ගානක් නැතිව ඇති...
    ඒත් වෙන වෙනම කන්න පුරුදු වෙච්ච කෙනෙක් නම්, තව කෙනෙක් කට ගහපු දෙයක් කන්න අකමැති වෙයි...
    ඒ කියන්නේ එක කෙල්ලෙක්ට අයියයි මල්ලියි දෙන්නම ගෑනි කරනවා කියන්නේ, අයියට මල්ලිගේ වගේම මල්ලිට අයියගේ බේරෙන එවුවත් ලෙවකන්න වෙනවා කියන එක තමයි...:P:P
    ඈයියා මොන මල නරකාදියක්ද බං ඒ,
    ශික්..
    අනික උඹ කැමතිද උඹේ දරුවා උඹට බාප්පේ කියනවට, නැහැනේ...
    එදත් එහෙම වෙන්න ඇති, ඒත් අද වගේ තනි තීරණ ගන්න ගොඩක් හොර උනා ගැමි සමාජය....
    ගෙදරින් හොයල දෙන එකක් එක්ක ජිවත් වෙන්න උනා ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම...
    ඒ වගේම එක ගෙයි ඉන්නකොට සමගිය උනත් වැඩියිනේ...
    අද ගොඩක් පවුල් ගත්තොතින් හොරෙන් අයියගේ හරි මල්ලිගේ හරි පවුල දිහා බැලුවොතින් සැකේ ඉස්මතු වෙනවා..
    ඒ දවස් වල ඒ දේ නැහැ...
    ඒත් අද කෙල්ලෝ ඕන තරම් ඉන්නවනේ, මොකටද එක කෙල්ලෙක් ගේන්නේ...
    මොකෝ අයියගේ/මල්ලිගේ පවුලට වත් හිත ගියාද...:P:P:P:P

    උබට හෙතෙන්නෙ නෑද්ද මෙ ඔක්කොම මමත්වය නිසා කියලා. උබට හෙතෙන්නෙ නෑද්ද එදා සමාජය අද තරම් පෞද්ගලිකරනය වෙලා නෑ කියලා බන්.අපි දෑන් දියුනු සමාජය කියලා දෙන අර්තකතන හරිද මන්දා බන්.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ඕක ඉස්සර පවුලේ දේපොළ පිට යනවට කරපු දෙයක් බං..
    දැන් ඉතිං එහෙම කේස් නෑනේ ඔප්පු තිරප්පු වලින් කට්ටිය තම තමන්ගේ කොටස් ටක් ටක් ගාල අයින් කරගන්නවා නේ..

    නෑ බන්. දෑන් බලපන් ඒ කාලෙ අම්බානක ඉඩම් තිබුනා , මොකද ජන ගහනය අඩු නිසා. අනික එතකොට බන් ඉස්සර ඉදලා තියෙන්නෙ ගෑනුන්ට කෑමති නෑති , ඉඩම් වලට පෙරෙත පොරවල් ද.
    එහෙම වෙන්න බෑනෙ බන්. මෙක අවිල්ලා එකාලෙ රොක් සීන් එකක් වෙන්න ඔනි.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    මෙවා අපෙ සන්ස්කෘතියට උරුම දෙවල්. අපි මේවා රෑකගෙන ඉදිරියට ය යුතුයි. එක සෑම කොල්ලෙක් ගෙම වගකිමක්. මොකද මෙවත් අන්ගම් පොර වගෙ තමයි. මෙවට ඉතින් දෑන් ඉන්න උන් කෑමති නෑනෙ. උන් කමති සිගිරිය බලල එන්න. උන්ට තෙරෙන්නෑ එක අතුලෙ අපෙ පරෑන්නො ගත්ත ආතල්.

    අපි හෙන සන්වරවෙලා. කම්පුටර් විතරයි බන්. මෙ වගෙ කලාත්මක හෑගිම් ගෑන දෑන් කාතාකරන්නෙවත් න බන්.

    Uba kiyana eketh aththak thiyenawa :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ඇයි බන් ඉස්සර කතාවක් ගියේ නමනම් මතක නෑ ජකෝනිස් චිකෝනිස් කියල අයියයි මල්ලියි දෙන්නෙක් ගේ
    ගේ ෆිල්ම් එකක් ගැන නෙමේ බන් මූ අහන්නෙ උබට වැරදිලා. :baffled:
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මගේ මතය අනුව නම් සංස්කෘතිය කියල මැරෙන්න හදන්නේ කිසි වැඩකට නැති දේකට බන්. ඒකෙන් ලැබෙන කිසි දෙයක් නෑ.

    උදා: කොටට ඇඳීම, බිකිනි ඇඳීම, ප්‍රසිද්දියේ lip kiss කිරීම

    අන්න රොක් කොල්ලෙක්.එක තමයි බන් කතාව.මොකද ඔක අපිට කියලා තියන විදියයි අපි අහලා තියන විදියයි පිලිබද ප්‍රෂ්නයක්.

    මෙ සනස්කෘතිය නිසා අපිට ඈත්ත පෙන්නෙනෑ. දෑන් බලපන් . කවුරු හර් සෙට් වෙලා එකගෙයි කෑවානම් ඔක තරම් ප්‍රෂ්නයක් නෑතිවෙයි.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගේ ෆිල්ම් එකක් ගැන නෙමේ බන් මූ අහන්නෙ උබට වැරදිලා. :baffled:

    ගේ නෙමේ යකෝ:angry:
    අයියයි මල්ලියි එක ගෑණියක් බැන්දපු සීන් එකක් අර අමුඩේ සීන් එක තියෙන්නේ ඒ නාට්‍යයේ :P
    බැද්දෙගෙදර බන් චූට්ටං කාලේ බැලුව මතක නැත්ද?:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන හිරිකිත වැඩක්ද බන් ඒක, ඉස්සර ඔය එක ගෙයි කෑම කරල තියෙන්නෙ, දේපල සීන් වගේ ඒව නිසා. මම නම් මම (කවද හරි:P ) කසාද බදින ගෑනිව වෙන එකෙක් අල්ලනවට වත් කැමතිනෑ.:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙවා අපෙ සන්ස්කෘතියට උරුම දෙවල්. අපි මේවා රෑකගෙන ඉදිරියට ය යුතුයි. එක සෑම කොල්ලෙක් ගෙම වගකිමක්. මොකද මෙවත් අන්ගම් පොර වගෙ තමයි. මෙවට ඉතින් දෑන් ඉන්න උන් කෑමති නෑනෙ. උන් කමති සිගිරිය බලල එන්න. උන්ට තෙරෙන්නෑ එක අතුලෙ අපෙ පරෑන්නො ගත්ත ආතල්.

    අපි හෙන සන්වරවෙලා. කම්පුටර් විතරයි බන්. මෙ වගෙ කලාත්මක හෑගිම් ගෑන දෑන් කාතාකරන්නෙවත් න බන්.

    අනේ හුකේ,:rofl: ලන්කාවට ඔච්චරයි අඩු වෙලා තියෙන්නෙ. උබ ගෑනියෙකුයි,මිනියෙකුයි එක්ක ත්‍රීසම් කරන්න ආස නම් කරපන්. :eek::rolleyes:

    ලබ්බෙ සංස්කෘතිය......

    no offence
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    අනේ හුකේ,:rofl: ලන්කාවට ඔච්චරයි අඩු වෙලා තියෙන්නෙ. උබ ගෑනියෙකුයි,මිනියෙකුයි එක්ක ත්‍රීසම් කරන්න ආස නම් කරපන්. :eek::rolleyes:

    ලබ්බෙ සංස්කෘතිය......

    no offence

    දෑන් අපි සුද්දන්ගෙ හෑම මගුලම ගන්නවා.උන්ගෙ විදියට තමයි අදයාපනය පවා කොරන්නෙ. දෑන් එතකොට එක විතරක් හොද නෑද්ද.