ඩයනා කුමරිය ඝාතනය කලේ පිලිප් කුමරු බවට එල&#353

SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28
    ඩයනා කුමරිය ඝාතනය කලේ පිලිප් කුමරු බවට එල&#353

    රෝස කුමරිය ලෙස හැදින්වන බ්‍රිතාන්‍යේ කුමරියක් පිලිබදව ඔබ අසා ඇති ඒ ඇය අන්කවරෙකු නොව ලෝකයෙම ආදරය දිනාගත්ත ඩයනා කුමාරියයි 1997 වසරේ ප්‍රංශයේ උමං මාර්ගයක් අසලදි ඇය ජීවීතක්ෂ‍යට පත්වුනේ ඩයනා කුමරිය ගමන් ගත් මෝටර් රථය මාර්ග අනතුරකට පත්වීම නිසායී අනතුරුව එම අනතුර අභිරහස් මිනිමැරුමක් බවත් සැකයක් සහ රාවයක් පැතිර ගියද එය නිශ්විත වශයෙන් තහවුරු කිරිමට හැකිව තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරිය මියගිහින් වසර 20ක් සපිරෙනවාත් සමග ඇයගේ මරණය ඝාතනයක් බව ලොවටම එලිකිරිමට පුද්ගලයෙක් ශාක්ෂි දැරිමට ඉදිරිපත්ව සිටිනවා ඒ බ්‍රිතාන්‍යේ බුද්ධි අංශයේ නිලධාරියෙකු වන John Hopkins නැමැත්තායි.:P
    untitled-2.png

    මේ වන විට 80 වැනිවියේ පසුවන මෙම නැනැත්තා දැඩිලෙස අසද්‍යව රෝහල් ගත කර සිට රෝහලෙන් මුදාහරින අවස්ථාවේ අනවාරනය කර ඇත්තේ තමන් විසි වසරකට පසුව තමා ඩයනා කුමාරිය ඝාතනය කල බවයි බ්‍රිතාන්‍ය රජයට විරුද්ධ පාර්ශව මර්දනය සහ රජපවුලේ ආරක්ෂාව තහවුරු කිරිමේ නිලධාරියෙකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කල බව බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් අනවාරනය කොට තිබෙනවා. :shocked:

    වසර 38ක් පුරා බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කල john hopkins නැමැත්තා එලිකරන්නේ තමා විසින් කාන්තාවක් ඝාතනය කල පලමු අවස්ථාව ඩයනා කුමරියගේ ඝාතනය බවයි. ඩයනා කුමරියගේ ඝාතනය සදහා අණදෙනු ලැබුවේ බ්‍රිතාන්‍යේ දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියාවන පිලිප් කුමරු බවට මෙම පුද්ගලයා විසින් පාපොච්චාරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යේ රජ කුමරියක ලෙස ඩයනා කුමරිය සතුව රජ පවුලේ රහස් රැසක් පැවතිම මෙම ඝාතනයට මුල්වු බවයි ජේම්ස් හෝප්කින්ස් එලිකරන්නේ.:confused:

    මහ රැජින සහ රජ පවුල වෙනුවෙන් තමන්ට මෙම අණට එකගවීමට සිදුවු බව මෙම නැමැත්තා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශකොට තිබෙනවා මීට පෙර සැක මතුව තිබුනේ මුස්ලිම් භක්තිකයෙකුවු අල් ෆයට් සමග විවාහාවීමට යාම හේතුවෙන් ඩයනා කුමරිය ඝාතනයට ලක්වන්නට ඇති බවයි ඒත් එයට කිසිදු සාධකයක් තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරියගේ මරණය සිදුවු රිය අනතුර සිතාමතාම සැලසුම් සහගතව සිදුකල ලද්දක් බවයි john hopkins විසින් එලිකරන්නේ.

    යම් හෙයිකින් ඩයනා කුමරිය ජීවත්ව සිටියේනම් බ්‍රිතාන්‍යේ රජ පවුලේ රහස් රැසක්ම ලෝකයටම එලිවීමේ අවදානමක් පැවති බවද ප්‍රකාශ වනවා එසේම මාර්ග අනතුරකට ඇය ලක්කිරිමෙන් පසුව රෝහල් ගතකිරිම සිතාමතාම ප්‍රමාධ කිරිමෙන් ඩයනා කුමරියගේ මරණය ඉක්මන් කල බවයි අපරාධකරු පවසන්නේ මෙම අනවාරනය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කැලබිමක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ. ඒත් කිසිවෙකු මේ සම්බන්දයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. :eek::eek:

    http://lankarealnews.com/2017/06/22
     
    • Like
    Reactions: [email protected]

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පට්ට වේසී කුමාරිකාවක් උනාම ඒ ගෑණි දැනගන්න ඕනේ කොහොමත් තමන්ගේ සහ තමන් නියෝජනය කරන පවුලේ ගෞරවය රැකගන්න.. චාලස් පොන්නය කසාද බැදගත්තේ උගේ තත්වෙට ගැලපෙන තැනකින් නෙමෙයි නේ.. අන්තිමට උන්ගේ තත්වේ ඒ ගෑණි ලෝකෙටම පෙන්න පෙන්න රජ පවුලේ නම විනාස කර කර ඒ ගෑණි එලිපිටම වේසකමේ ගියා.. ඕකිව මරන්න වටිනවා මරපු එක හරි..
    ඔය වගේ රහසිගත වැඩක් කරපුවහම, ඒ වැඩේ කරපු එකාවත් වැඩේ අවසානයේ මරල දාන්න ඕනේ.. එතකොට තමයි ඔය වැඩ වල රහස්‍යභාවය රැකෙන්නේ..
     
    • Like
    Reactions: [email protected]

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    පට්ට වේසී කුමාරිකාවක් උනාම ඒ ගෑණි දැනගන්න ඕනේ කොහොමත් තමන්ගේ සහ තමන් නියෝජනය කරන පවුලේ ගෞරවය රැකගන්න.. චාලස් පොන්නය කසාද බැදගත්තේ උගේ තත්වෙට ගැලපෙන තැනකින් නෙමෙයි නේ.. අන්තිමට උන්ගේ තත්වේ ඒ ගෑණි ලෝකෙටම පෙන්න පෙන්න රජ පවුලේ නම විනාස කර කර ඒ ගෑණි එලිපිටම වේසකමේ ගියා.. ඕකිව මරන්න වටිනවා මරපු එක හරි..
    ඔය වගේ රහසිගත වැඩක් කරපුවහම, ඒ වැඩේ කරපු එකාවත් වැඩේ අවසානයේ මරල දාන්න ඕනේ.. එතකොට තමයි ඔය වැඩ වල රහස්‍යභාවය රැකෙන්නේ..

    eththa kathaawa
     
    • Like
    Reactions: Red_frame

    AnuradhaRa

    Well-known member
  • දැං මොකද මූ මේක නිකම්ම එළි කෙරුවෙ ?

    දැං තමා තේරෙන්නෙ ඩයන කුමාරි මුස්ලිම් කෙනෙක්ව බඳින්ඩ ගිහිල්ල තියෙන්නෙ :shocked: ඉස්සර අපිට ගාණක් නෑනෙ
     
    Last edited:

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    eththa kathaawa

    loke hitapu hondama wesa "princess". eka paarak compair karala thibuna japane princess ekka Dianawa.....ahasta polowa wage i" kumariyak " kiyana eke theruma mokadda kiyala......! ooki gana kathaakarana unata puduma pu*** amaaruwak thiyenne raajakeeya wesi maruna ekata...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    පට්ට වේසී කුමාරිකාවක් උනාම ඒ ගෑණි දැනගන්න ඕනේ කොහොමත් තමන්ගේ සහ තමන් නියෝජනය කරන පවුලේ ගෞරවය රැකගන්න.. චාලස් පොන්නය කසාද බැදගත්තේ උගේ තත්වෙට ගැලපෙන තැනකින් නෙමෙයි නේ.. අන්තිමට උන්ගේ තත්වේ ඒ ගෑණි ලෝකෙටම පෙන්න පෙන්න රජ පවුලේ නම විනාස කර කර ඒ ගෑණි එලිපිටම වේසකමේ ගියා.. ඕකිව මරන්න වටිනවා මරපු එක හරි..
    ඔය වගේ රහසිගත වැඩක් කරපුවහම, ඒ වැඩේ කරපු එකාවත් වැඩේ අවසානයේ මරල දාන්න ඕනේ.. එතකොට තමයි ඔය වැඩ වල රහස්‍යභාවය රැකෙන්නේ..

    :yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ai ban england wala ochchara suddo inna eke meki muslim ekek ekkama giye?

    ඇයි මිනිහෝ රජ පවුලටත් වඩා සල්ලි තිබ්බනේ උන්ට..
    රජ පවුලේ නිදහස අඩුයි නේ..
    අරූ එහෙම නෙමෙයි ෆුක් මාවලස් ලයිෆ් එකක් ගෙවපු එකෙක්...
    පෙරේදත් මම දැක්ක ඔය යකා කැකිරාව පැත්තේ කඩේකට ඇවිත් ඉන්නවා කුකුල් පොහොර වගයක් ගන්න..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඇයි මිනිහෝ රජ පවුලටත් වඩා සල්ලි තිබ්බනේ උන්ට..
    රජ පවුලේ නිදහස අඩුයි නේ..
    අරූ එහෙම නෙමෙයි ෆුක් මාවලස් ලයිෆ් එකක් ගෙවපු එකෙක්...
    පෙරේදත් මම දැක්ක ඔය යකා කැකිරාව පැත්තේ කඩේකට ඇවිත් ඉන්නවා කුකුල් පොහොර වගයක් ගන්න..

    oya gani mala kiyala e kale ape school eke teacher kenek marenna haduwa ban. api ithin e kale hithuwe meya nam niyama princess kiyala
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ai ban england wala ochchara suddo inna eke meki muslim ekek ekkama giye?

    UK වල ජාතිය කුලය පාට කියන දේ සලකන්නෙ නෑ. දැන්නම් ISIS ප්‍රශ්නෙ හින්ද මිනිස්සු මුස්ලිම් අය ගැන ටිකක් සැලකිලිමත් වෙනවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Diana Kumariyata baninna epa. Varadha thiyenne Charles laga. Charles Diana ta issella Kamila ekka connection eka thibila thiyenava. Diana mea connection eka dana gattha ,marriage ekata kalin, Evita Diana ahala thienava ,Diana ge getthara aya gen, Proposal eka cancel karanna. Namuth Gethara aya kamathi vela naha, Marriage eka public karala, VARADDHA THIYENNE CHARLES LAGA. DIANA KUMARIYA OYA THATHVAYATA PATH UNE CHARLES + KAMILA nisa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොනවා උනත් ඩයනා ඒ කාලේ ලොකේ කවුරුත් කතා නොකරන මාතෘකා කතා කලා. ලමයි ගැන, HIV ගැන. රාජකීය පවුලට සම්බන්ද නිසා, මේ මාතෘකා එක්ක ගොඩක් සමාජෙට සෙවාවක් කලා. ගොඩක්ම ඇෆ්‍රිකන් පොඩි ලමයින්ට. දැන් ඒක මෙයාගේ බාල පුතා කරනවා.
     
    • Like
    Reactions: C h o p p e