ඩයනා කුමරිය ඝාතනය කලේ පිලිප් කුමරු බවට එලš
රෝස කුමරිය ලෙස හැදින්වන බ්‍රිතාන්‍යේ කුමරියක් පිලිබදව ඔබ අසා ඇති ඒ ඇය අන්කවරෙකු නොව ලෝකයෙම ආදරය දිනාගත්ත ඩයනා කුමාරියයි 1997 වසරේ ප්‍රංශයේ උමං මාර්ගයක් අසලදි ඇය ජීවීතක්ෂයට පත්වුනේ ඩයනා කුමරිය ගමන් ගත් මෝටර් රථය මාර්ග අනතුරකට පත්වීම නිසායී අනතුරුව එම අනතුර අභිරහස් මිනිමැරුමක් බවත් සැකයක් සහ රාවයක් පැතිර ගියද එය නිශ්විත වශයෙන් තහවුරු කිරිමට හැකිව තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරිය මියගිහින් වසර 20ක් සපිරෙනවාත් සමග ඇයගේ මරණය ඝාතනයක් බව ලොවටම එලිකිරිමට පුද්ගලයෙක් ශාක්ෂි දැරිමට ඉදිරිපත්ව සිටිනවා ඒ බ්‍රිතාන්‍යේ බුද්ධි අංශයේ නිලධාරියෙකු වන John Hopkins නැමැත්තායි.
මේ වන විට 80 වැනිවියේ පසුවන මෙම නැනැත්තා දැඩිලෙස අසද්‍යව රෝහල් ගත කර සිට රෝහලෙන් මුදාහරින අවස්ථාවේ අනවාරනය කර ඇත්තේ තමන් විසි වසරකට පසුව තමා ඩයනා කුමාරිය ඝාතනය කල බවයි බ්‍රිතාන්‍ය රජයට විරුද්ධ පාර්ශව මර්දනය සහ රජපවුලේ ආරක්ෂාව තහවුරු කිරිමේ නිලධාරියෙකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කල බව බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් අනවාරනය කොට තිබෙනවා.
වසර 38ක් පුරා බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කල john hopkins නැමැත්තා එලිකරන්නේ තමා විසින් කාන්තාවක් ඝාතනය කල පලමු අවස්ථාව ඩයනා කුමරියගේ ඝාතනය බවයි. ඩයනා කුමරියගේ ඝාතනය සදහා අණදෙනු ලැබුවේ බ්‍රිතාන්‍යේ දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියාවන පිලිප් කුමරු බවට මෙම පුද්ගලයා විසින් පාපොච්චාරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යේ රජ කුමරියක ලෙස ඩයනා කුමරිය සතුව රජ පවුලේ රහස් රැසක් පැවතිම මෙම ඝාතනයට මුල්වු බවයි ජේම්ස් හෝප්කින්ස් එලිකරන්නේ.
මහ රැජින සහ රජ පවුල වෙනුවෙන් තමන්ට මෙම අණට එකගවීමට සිදුවු බව මෙම නැමැත්තා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශකොට තිබෙනවා මීට පෙර සැක මතුව තිබුනේ මුස්ලිම් භක්තිකයෙකුවු අල් ෆයට් සමග විවාහාවීමට යාම හේතුවෙන් ඩයනා කුමරිය ඝාතනයට ලක්වන්නට ඇති බවයි ඒත් එයට කිසිදු සාධකයක් තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරියගේ මරණය සිදුවු රිය අනතුර සිතාමතාම සැලසුම් සහගතව සිදුකල ලද්දක් බවයි john hopkins විසින් එලිකරන්නේ.
යම් හෙයිකින් ඩයනා කුමරිය ජීවත්ව සිටියේනම් බ්‍රිතාන්‍යේ රජ පවුලේ රහස් රැසක්ම ලෝකයටම එලිවීමේ අවදානමක් පැවති බවද ප්‍රකාශ වනවා එසේම මාර්ග අනතුරකට ඇය ලක්කිරිමෙන් පසුව රෝහල් ගතකිරිම සිතාමතාම ප්‍රමාධ කිරිමෙන් ඩයනා කුමරියගේ මරණය ඉක්මන් කල බවයි අපරාධකරු පවසන්නේ මෙම අනවාරනය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කැලබිමක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ. ඒත් කිසිවෙකු මේ සම්බන්දයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
http://lankarealnews.com/2017/06/22