ඩයනා ගමගේ බ්‍රිතාන්‍යය පුරවැසියෙක්..?
• මන්ත්‍රීධුරය නීති විරෝධීයි
1965/12/18 උපන් ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි. ඇය සහ ඇගේ වෛවාහක ස්වාමි පුරුෂයා වන සේනක හරිප්රිය ආනෝල්ඩ් සිල්වා (ශ්‍රීලාංකික) විසින් 2014 වසරේ දී බ්‍රිතාන්‍යයේ සමාගමක් ආරම්භ කර ඇති අතර එක 'company house’ හි ලියාපදිංචි කර ඇත. එකී වාර්තා අනුව SENDAGIFT.LK සමාගමේ අධ්යක්ෂ ඩයනා ගමගේ ජාතිකත්වය අනුව බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි.
ඒ අනුව, ඈ පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇත්තේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්යවස්ථාවනුව නුසුදුසුකම් සහිත මන්ත්‍රීවරියක ලෙසය. එහෙයින් අධිකරණයීදිරියේ ප්‍රශ්න කළහොත් හා 2020 අගෝස්තු 20 වන දින විට ඈ බ්‍රිතාන්‍යයේ පුරවැසි බව අතහැර නොමැතිනම් ඇගේ මන්ත්‍රීධුරය අහෝසි වේ.
20 වන සංශෝධනය බලපානුයේ කතානායක අත්සන් කරන දිනයේ සිට ඉදිරියට පමණක් වන නිසා, ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන විට ද්විත්ව හෝ තනි බ්‍රිතාන්‍ය පුරවැසිකමකට හිමිකම් කීවේ නම් ඇයට 20 වෙනි සංශෝධනයෙන්ද සරණක් හිමි නොවේ.
Source : Subasinghe Isuru (Facebook)

Last edited: