ඩයනා ගහක් තියනව පට්ට වෙනස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල මේකයි සීන් එක . මගෙ යාලුවෙක් හැටන් පැත්තෙන් ඩයන රු 2000ක අරගෙන . (ඩයන කියන්නෙ දැන් ගංජ වලට ) ඒකෙ ඇට ටික ඌ ඉන්න පැත්තෙ පැල වෙන්න දාල . නිකන්ම පැල වෙලා . ඒකෙන් එක පැලයක් ගෙදර ගෙනත් හිටවල (හෝමගම) . ඒක හිටවනකොට කොරෝන කාලෙ ගෙනාපු පස්පංගුව කුඩු පැකට් තුනකුත් දාල එක්ස්පයර් වෙලා නිසා . පෝච්චියක තමා හිටවල තියෙන්නෙ . පෝච්චිය තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙ බැල්කනියෙ AC ෆෑන් එක ලග . හොදට රත් වෙන නිසාද මන්ද ගහ නම් ලී ඉරන සයිස් එකට පට පට ගාල හැදිල .

    දැන් මේකයි සීන් එක . අර අනිත් පැල වගේ නෙමයි මේ පැලේ . කොල ටිකක් හීනියි . ඇල්ලුවහම අත ඇලෙනව . මම ගහෙන් කඩාගෙන ගිහින් අයන් එකෙන් වේලල තව යාලුවො සෙට් එකක් එක්ක ට්‍රයි කරල බැලුව . මේකට නන්න පෝල් වෙනව . මමයි තව එකෙකුයි හිනාව නවත්ත ගත්තෙ බඩ කොර වෙලා හුස්මත් හිර උනාට පස්සෙ . ඒක අමුතුම ෆීලිං එකක් . සින්දු අහනකොට ලාවට ගහන ඉන්ස්ටෘමන්ට් පාර්ට් පවා ඇහෙන්න ගන්නව . සින්දු අහන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නෙ නෑ . අපේ එකෙක් රෑ 7 ඉදල උදේ 2 වෙනකන් ටික්ටොක් බලල මේව ගහල . හෙන සීන් ගොඩයි . හැබැයි අර නිකන් පැල කරපුවගෙ එහෙම නෑ .

    අර පස්පංගු පැකට් වලින් ගහට බලපෑමක් එන්න පුලුවන්ද . ? රස්නෙට කෙමිකල් වෙනස් වෙලාද . මොකක් වෙන්න පුලුවන්ද හේතුව . :dull::dull:
    :dull:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    උබට ළමයි ඉන්න ව නම් තමන්ගෙ ළමයෙකුට දීල පරීක්ෂණ කරන්න පස්සෙ බැරිය පුතාටයි දුවටයි එකට ගහන්න ..
     
    • Haha
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඔකෙ තියනව බන් පිරිමි ගස් සහ ගෑනු ගස් කියල සීන් එකක්.

    තව සටිවා සහ ඉන්ඩිකා කියලත් තියනව.

    මීට අමතරව තියනව බන් එක එක ප්‍රභේද. මට කෑල්ලක් මේ ලගදි දුන්න පයිනැපල් මොකක්ද ලබ්බකුයි තව මොකක්ද නමක් තියන එකක් හීන් කොල. එකක් ගැහුවම කාම් ඩවුන් වෙනව. අනිකට ටිකක් ආතල් සීන් එකක් එනව.

    මීට අවුරුදු 2කකට වගේ කලින් උනා සීන් එකක්. එකක් ගහල මට ෆුල් ඩිප්‍රෙසන් වගේ ආව එකෙන් හැම දේම නෙගටිව් විදියට පේන්න ගත්තෙ. වටේ ඉන්න එවුන් මට කුමන්ත්‍රනය කරනව වගේ සීන් එකක් හිතෙන්න ගත්ත ලොල්

    ඉතින් ගහනකොට හොද එකක් බලල ගහපන්. අනෙක්වා ඉතින් විසි කරපන්.

    ගන්ජ ගහල නාස්ති උන යාලුවොත් ඉන්නව. යාලුකම් නැතිකරගත්තු උනුත් ඉන්නව. දැන් උන්නද මලාද නැති උනුත් ඉන්නව
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Orange flavor ganna gas wateta orange peels daala, wash karana seen ekak qwa europe inna yaluwek. Try kale Naha.

    Okanam hybrid case ekak bn.
     
    • Like
    Reactions: speedmalli

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔකෙ තියනව බන් පිරිමි ගස් සහ ගෑනු ගස් කියල සීන් එකක්.

    තව සටිවා සහ ඉන්ඩිකා කියලත් තියනව.

    මීට අමතරව තියනව බන් එක එක ප්‍රභේද. මට කෑල්ලක් මේ ලගදි දුන්න පයිනැපල් මොකක්ද ලබ්බකුයි තව මොකක්ද නමක් තියන එකක් හීන් කොල. එකක් ගැහුවම කාම් ඩවුන් වෙනව. අනිකට ටිකක් ආතල් සීන් එකක් එනව.

    මීට අවුරුදු 2කකට වගේ කලින් උනා සීන් එකක්. එකක් ගහල මට ෆුල් ඩිප්‍රෙසන් වගේ ආව එකෙන් හැම දේම නෙගටිව් විදියට පේන්න ගත්තෙ. වටේ ඉන්න එවුන් මට කුමන්ත්‍රනය කරනව වගේ සීන් එකක් හිතෙන්න ගත්ත ලොල්

    ඉතින් ගහනකොට හොද එකක් බලල ගහපන්. අනෙක්වා ඉතින් විසි කරපන්.

    ගන්ජ ගහල නාස්ති උන යාලුවොත් ඉන්නව. යාලුකම් නැතිකරගත්තු උනුත් ඉන්නව. දැන් උන්නද මලාද නැති උනුත් ඉන්නව
    ඔච්චර දේවල් දන්නෙ නෑ බන් . මන් හිතුවෙ ඩයන වලින් මිනිස්සු කාම් වෙනවයි හිනා වෙනවයි කියල . අර වැලිඅංග බොසයි සන්නයි කියන්නෙ එහෙමනෙ
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මීට අවුරුදු 2කකට වගේ කලින් උනා සීන් එකක්. එකක් ගහල මට ෆුල් ඩිප්‍රෙසන් වගේ ආව එකෙන් හැම දේම නෙගටිව් විදියට පේන්න ගත්තෙ. වටේ ඉන්න එවුන් මට කුමන්ත්‍රනය කරනව වගේ සීන් එකක් හිතෙන්න ගත්ත ලොල්
    oka matath una....para seenuyi duka hithen seenyi serma oluawta enawa...passe dana gaththe mata vitharak neme kiyal seen eka..
     
    • Like
    Reactions: speedmalli

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ඔකෙ තියනව බන් පිරිමි ගස් සහ ගෑනු ගස් කියල සීන් එකක්.

    තව සටිවා සහ ඉන්ඩිකා කියලත් තියනව.

    මීට අමතරව තියනව බන් එක එක ප්‍රභේද. මට කෑල්ලක් මේ ලගදි දුන්න පයිනැපල් මොකක්ද ලබ්බකුයි තව මොකක්ද නමක් තියන එකක් හීන් කොල. එකක් ගැහුවම කාම් ඩවුන් වෙනව. අනිකට ටිකක් ආතල් සීන් එකක් එනව.

    මීට අවුරුදු 2කකට වගේ කලින් උනා සීන් එකක්. එකක් ගහල මට ෆුල් ඩිප්‍රෙසන් වගේ ආව එකෙන් හැම දේම නෙගටිව් විදියට පේන්න ගත්තෙ. වටේ ඉන්න එවුන් මට කුමන්ත්‍රනය කරනව වගේ සීන් එකක් හිතෙන්න ගත්ත ලොල්

    ඉතින් ගහනකොට හොද එකක් බලල ගහපන්. අනෙක්වා ඉතින් විසි කරපන්.

    ගන්ජ ගහල නාස්ති උන යාලුවොත් ඉන්නව. යාලුකම් නැතිකරගත්තු උනුත් ඉන්නව. දැන් උන්නද මලාද නැති උනුත් ඉන්නව

    මචන් යාලුවෝ නාස්ති උනා කියන්නේ මෙව්වා ඇබ්බැහි වෙනවද ice වගේ? මටත් try කරන්න ඕන බයයි
     
    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    ඇට ටිකක් තැපෑලෙන් එවන්ඩ බැරිද වගා කරන්ඩ (2)
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕකෙ මල එන කාලෙට සුවද දන්න උන් අහල පහල හිටියොත් කෙලවෙනව
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගස් දෙවර්ගයක් තියනවලු
    ගැහැණු ගහයි
    පිරිමි ගහයි
    පිරිමි ගැහෙ කොළ අඩුයි ලු පවර් එක වැඩි ලු
    ගැහැණු ගැහෙ කොළ වැඩි ලු පවර් එක අඩුයි ලු

    ලු ලු තමයි මම හරියට දන්නේ නෑ
    කෙනෙක් කියපු විස්තර තමයි ඕවා