Metformin Sitagliptin Gliclazide Empagliflozin මේ බෙහෙත් මොන කාණ්ඩයේ දියවැඩියාවටද දෙන්නේ? මේ මාසේ සල්ලි වියදන් කරන්න විදියක් නෑ. තාත්තගේ බෙහෙත් ගන්නේ.