ඩයබිටික් (Type-1 / Type- 2)

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Metformin
    Sitagliptin
    Gliclazide
    Empagliflozin

    මේ බෙහෙත් මොන කාණ්ඩයේ දියවැඩියාවටද දෙන්නේ?
    මේ මාසේ සල්ලි වියදන් කරන්න විදියක් නෑ. තාත්තගේ බෙහෙත් ගන්නේ.
     
    • Like
    Reactions: NRTG