ඩයරි හෙල්ප් (නාකි කුකුල්ලු ඇතුළට වරෙන්)

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    උබලා ඔන්ලයින් විදියට ඩයරියක් පාවිච්චි කරනවද? මට පොඩි ආසවක් ආවා ඉස්සර ව්ගේ ඩයරියක් ලියන්න. ඉස්සර වගේ පොතක් අරගෙන මේක ලියන්න මම කැමති නෑ. එදිනෙදා වෙච්ච දේවල් ලියන්න, ඉස්සරහා දිනවල තියන දේවල් ගැන සටහන් කරන්න වගේ දේවල්වලට තමයි මට මේක පාවිච්චි කරන්න අවශ්‍යයවෙන්නෙ. මේ වැඩේ ඔන්ලයින් ෆ්‍රී කර ගන්න පුළුවන් හොද සයිට් එකක් රෙකම්න්ඩ් කරපන්. ඇප් එකක් උනත් කමක් නැ.
    Diaro.... Oke widget ekak tiyanawa... Patta easy note karanna
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා ඔන්ලයින් විදියට ඩයරියක් පාවිච්චි කරනවද? මට පොඩි ආසවක් ආවා ඉස්සර ව්ගේ ඩයරියක් ලියන්න. ඉස්සර වගේ පොතක් අරගෙන මේක ලියන්න මම කැමති නෑ. එදිනෙදා වෙච්ච දේවල් ලියන්න, ඉස්සරහා දිනවල තියන දේවල් ගැන සටහන් කරන්න වගේ දේවල්වලට තමයි මට මේක පාවිච්චි කරන්න අවශ්‍යයවෙන්නෙ. මේ වැඩේ ඔන්ලයින් ෆ්‍රී කර ගන්න පුළුවන් හොද සයිට් එකක් රෙකම්න්ඩ් කරපන්. ඇප් එකක් උනත් කමක් නැ.

    itin meke dapan
    anuradaya danne
    mamat danawa
    aurudu ganakin dapu parana thread baladdi tamay sapa