ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්

    මට ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකජේ එකක් හොයල දෙන්න පුලුවන්ද.....මාසෙකට බිල් එක 1500 වගේ උනාට කමක් නැ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thora gani umba gihin padam karapan thawa tika kalayai.okath sutus gala yanawa

    :( :( සහතික ඇත්ත බං ඩොකෝ. :( ලබන මස සිට මට තියෙන නෙට් කනෙක්ශන් දැඩි සම්බාධක වලට යටත් වෙන්න නියමිතයි. :( මං ඉවරයි. :sorry: හ්ම්.. :D :yes: උඹෙන් යමක් කමක් අසා දැනගන්න තිබ්බොත් මම අනිවා PM එකක් දාන්නම් කොහෙන් හරි ලොග් වෙලා. :)
    11.gif
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    1500 නැහැ මම ලග තියෙන එකට 690tax තමයි ගෙවන්නේ.
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මගේ ලග එකක් තිබ්බ unlimited.10GB වෙනකන් ස්පීඩ් පස්සේ slow වෙනවා.18kbs වගේ 10GB පැන්නහම :baffled::baffled:.එපා වෙලා තිබ්බේ extra ගන්නවා මාසෙට rs1000 විතර.2500 විතර ගෙඋවා.:angry::angry::angry::angry:පස්සේ dialog එකේ 22 package එකට මරු උනා.උදේට 12 රට 10 තම නම් අඋලක් නැ.රු1500 package එක.1500 නම් unlimited නැතිව ඇති බන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    meke 2hr,30min witharak use karapan anith ewa speed limit thinawa slow wenawa

    :yes: ඩයලොග් වල අන්ලිමිටඩ් තිබ්බට ස්ලෝ කරනව බං. මූ අහන්නෙත් ඒ එකක් ගැන තමා. :baffled: නැති නම් මූ හඳේ ඉඳල හරි වෙන ග්‍රහලෝකෙක හරි ඉඳලා ආව එකෙක් වෙන්න ඕන.