ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්
මට ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකජේ එකක් හොයල දෙන්න පුලුවන්ද.....මාසෙකට බිල් එක 1500 වගේ උනාට කමක් නැ.
මට ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකජේ එකක් හොයල දෙන්න පුලුවන්ද.....මාසෙකට බිල් එක 1500 වගේ උනාට කමක් නැ.
thora gani umba gihin padam karapan thawa tika kalayai.okath sutus gala yanawa
සහතික ඇත්ත බං ඩොකෝ.
ලබන මස සිට මට තියෙන නෙට් කනෙක්ශන් දැඩි සම්බාධක වලට යටත් වෙන්න නියමිතයි.
මං ඉවරයි.
හ්ම්..
උඹෙන් යමක් කමක් අසා දැනගන්න තිබ්බොත් මම අනිවා PM එකක් දාන්නම් කොහෙන් හරි ලොග් වෙලා.

.එපා වෙලා තිබ්බේ extra ගන්නවා මාසෙට rs1000 විතර.2500 විතර ගෙඋවා.


පස්සේ dialog එකේ 22 package එකට මරු උනා.උදේට 12 රට 10 තම නම් අඋලක් නැ.රු1500 package එක.1500 නම් unlimited නැතිව ඇති බන්. meke 2hr,30min witharak use karapan anith ewa speed limit thinawa slow wenawa
ඩයලොග් වල අන්ලිමිටඩ් තිබ්බට ස්ලෝ කරනව බං. මූ අහන්නෙත් ඒ එකක් ගැන තමා.
නැති නම් මූ හඳේ ඉඳල හරි වෙන ග්‍රහලෝකෙක හරි ඉඳලා ආව එකෙක් වෙන්න ඕන.