ඩයලොග් අලුත් සිම් එකට වැඩ නැද්ද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඩයලොග් අලුත් සිම් එකට වැඩ නැද්ද

    මචං ඩයලොග් එකෙන් අලුතෙන් ගන්න සිම් වලට kbb 50 වැඩ කරන්නේ නැද්ද බන්
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අලුත් sim ඔක්කොම 4G එන්නෙ...4G සිම් වලට time based වැඩ කරන්නෙ නෑ ....sory තමයි අපිට
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,055
    528
    113
    aluth sim 4G sim 1k denne ,4G walata kbb pack weda karanne ,
    3G walata weda
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    ඔව ඒකයි ඇත්ත හැබැයි 4g sim එක customcare කතා කරලා 3g හදා ගන්න පුලුවන් ඊට පස්සේ time base use කරන්න පුළුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    ඕකට Tax ගන්නවා Hutch එකේ එකක් තියෙනවා එකනම් පට්ට සතියේ දවස් වලට ඩබල් ටයිම් දෙනවා. Tax නැහැ.

    Rs 25 , 2hour
    Rs 45 4hour
    Rs 70 10hour
    මටනම් 3Mbps එනවා.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඕකට Tax ගන්නවා Hutch එකේ එකක් තියෙනවා එකනම් පට්ට සතියේ දවස් වලට ඩබල් ටයිම් දෙනවා. Tax නැහැ.

    Rs 25 , 2hour
    Rs 45 4hour
    Rs 70 10hour
    මටනම් 3Mbps එනවා.

    time based වල data speed එක ලිමිට් කරනව නේ.....hutch වල දෙනවද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    time based වල data speed එක ලිමිට් කරනව නේ.....hutch වල දෙනවද

    එහෙම Limite එකක් නැහැ උපරිම Speed එක එනවා ඉවර වෙනකම් ම. 3Mbps වගේ එනවා මට නම්.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඕකට Tax ගන්නවා Hutch එකේ එකක් තියෙනවා එකනම් පට්ට සතියේ දවස් වලට ඩබල් ටයිම් දෙනවා. Tax නැහැ.

    Rs 25 , 2hour
    Rs 45 4hour
    Rs 70 10hour
    මටනම් 3Mbps එනවා.

    මචන් ඔයා පාවිච්චි කරන Dongle එක මොකද්ද ..
    මමත් ගන්න හොද Dongle එකක් හොයනවා
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඩයලොග් 4G සිම් එක 3G කරගන්න විදිහක් නැද්ද

    cutomer care kath rarala kiyanna oka 3G walata maru karala denna kiyala. winadi 15k yaddi un wade karala denawa. matath oya wade una. mama mage parana sim eka nano karala denna kiyala kiwwama una 4G enabled sim ekak deela thibune. mama customer care katha karala kiwwa. unge waradda. un "sorry kiyala" wade karala dunna. 0777123456.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    cutomer care kath rarala kiyanna oka 3G walata maru karala denna kiyala. winadi 15k yaddi un wade karala denawa. matath oya wade una. mama mage parana sim eka nano karala denna kiyala kiwwama una 4G enabled sim ekak deela thibune. mama customer care katha karala kiwwa. unge waradda. un "sorry kiyala" wade karala dunna. 0777123456.

    රයිට් මචා වැඩේ කරගත්තා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    මචන් ඔයා පාවිච්චි කරන Dongle එක මොකද්ද ..
    මමත් ගන්න හොද Dongle එකක් හොයනවා

    මම ZTE එකක් භාවිතා කරන්නේ මචන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    time based වල data speed එක ලිමිට් කරනව නේ.....hutch වල දෙනවද

    Limit ekak na bng
    Weekdays walata doible dena nisa hodai
    Rs.70 ta 10 hours ne :P
    Speed nam tikak adui
    Eth mage nam 400kbps enawa
    Habai itin dialog kbb 50 ta bn arake rs.70 daala paya 10 ka download karanna ewa download karanna puluwan :rofl:
    Mata hutch eken paya 10 tama 8GB/9GB wage puluwan
    Dialog paya 2 ta eh gaana puluwan
    Browosing ekka dawasak gata karanawa nam hutch
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Limit ekak na bng
    Weekdays walata doible dena nisa hodai
    Rs.70 ta 10 hours ne :P
    Speed nam tikak adui
    Eth mage nam 400kbps enawa
    Habai itin dialog kbb 50 ta bn arake rs.70 daala paya 10 ka download karanna ewa download karanna puluwan :rofl:
    Mata hutch eken paya 10 tama 8GB/9GB wage puluwan
    Dialog paya 2 ta eh gaana puluwan
    Browosing ekka dawasak gata karanawa nam hutch

    thanks මචං..hutch එකට මාරු වෙන එක ලාබයි වගේ
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඕකට Tax ගන්නවා Hutch එකේ එකක් තියෙනවා එකනම් පට්ට සතියේ දවස් වලට ඩබල් ටයිම් දෙනවා. Tax නැහැ.

    Rs 25 , 2hour
    Rs 45 4hour
    Rs 70 10hour
    මටනම් 3Mbps එනවා.

    3mbps kiyanne 300-400 kbps ban. Eken monawa download karannada 😂😂 chaterma package ekak. Browse karanna witarai hoda. Dialog 2hour ekata 5gb download karath hutch eke 1gb gannath hena gemak denna wenawa. Speed eka un 3mbps walata limit karala thiyenne.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    cutomer care kath rarala kiyanna oka 3G walata maru karala denna kiyala. winadi 15k yaddi un wade karala denawa. matath oya wade una. mama mage parana sim eka nano karala denna kiyala kiwwama una 4G enabled sim ekak deela thibune. mama customer care katha karala kiwwa. unge waradda. un "sorry kiyala" wade karala dunna. 0777123456.

    Nattan 3g dongle ekata sim eka ganne 4g enable ekak epa kiyala kiyanna. Un etakota denawa
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕකට Tax ගන්නවා Hutch එකේ එකක් තියෙනවා එකනම් පට්ට සතියේ දවස් වලට ඩබල් ටයිම් දෙනවා. Tax නැහැ.

    Rs 25 , 2hour
    Rs 45 4hour
    Rs 70 10hour
    මටනම් 3Mbps එනවා.

    Download speed ද?? පෙන්නන speed එකද??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    3mbps kiyanne 300-400 kbps ban. Eken monawa download karannada 😂😂 chaterma package ekak. Browse karanna witarai hoda. Dialog 2hour ekata 5gb download karath hutch eke 1gb gannath hena gemak denna wenawa. Speed eka un 3mbps walata limit karala thiyenne.

    Speedtest.net එකෙන් මැන්නේ. තත්පරයට 300-400 තමයි ඒ උනාට 3Mbps තමයි Speed එක. මමත් Dialog තමයි භාවිතා කරන්නේ. Dialog එකක් බද්ල්ලි Hutch Slow තමයි.