ඩයලොග් ඉදිරි දවස් කීපයේදී Slow වෙනවා.
පාවිච්චි 4G Use කරන අයට Bad news එකක්
මේ දවස් වල ගොඩක් Internet Slow වෙලා නේද තියන්නේ..
හොඳටම Signals තියන අයට නම් ඒක එච්චර දැනෙන එකක් නැ.
ඒත් සාමන්‍යක් විදියට බැලුවම ලංකාවේ ගොඩක් තැන් වල Dialog Slow ඇති.
මේක තව සතියක් වගේ තියෙන්න පුලුවම්.. Signal interference එකක් තමයි හේතුව.
ඒ කියන්නේ Dialog Signal එකත් එක්ක තව Signal එකක් interfere වෙලා.