ඩයලොග් එකට කිව්වා :)

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ඩයලොග් එකට කිව්වා :)

    චැනල් ඔක්කෝම ෆ්‍රී බලපු එවුන්ට කෙළ වුණා නේද? ඊයේ ඩයලොග් එකට කෝල් කරලා සීන් එක කිව්වා , :)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    කරන දෙයක් බෙදා හදාගෙන කළා නම් ඔය මොකුත් වෙන්නෑ
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    dialog tv free balanna puluwanda. dtv naha apita.
    oya habai katha wadak karala thiyenne company walin minissunawa huran kanawa customerlata chance ekak awahama ekatath kelala :nerd:
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මේකේ උන් මොක කිව්වත් උඹ කලේ හරි දේ නම් සතුටු වෙයන්. මොන විදිහට කරත් හොරකම හොරකම මයි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    cheeththa weda....paw ban balapu un....thoge athin pain yanawada PAC...



    බලපු උන් ඔක්කොටම වඩා කුහකයි නේ, අපිටත් කියා දෙන්න තිබ්බා, ඉතින් අපි මොකටද උන් ගැන හිතන්නේ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    dialog tv free balanna puluwanda. dtv naha apita.
    oya habai katha wadak karala thiyenne company walin minissunawa huran kanawa customerlata chance ekak awahama ekatath kelala :nerd:



    මොකක්ද බන් කැත වැඩේ? අපිටත් කියාදෙන්න කිව්වහම ලොකු ලයින් දැම්මා, ඉතින් මරාගෙන මැරුණා :)
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    dan penne nadda ? prepaid walada ohoma baluwe? hama ekatama penuna nam uba kiyanna ona na. dialog la danna wa athi