ඩයලොග් එකට කිව්වා :)

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    මේකේ උන් මොක කිව්වත් උඹ කලේ හරි දේ නම් සතුටු වෙයන්. මොන විදිහට කරත් හොරකම හොරකම මයි.



    බලපු හැත්තගෙන් ඇහුවහම ලොකු ලයින් දැම්මා බන්
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    අඩු තරමේ ලන්කාවේ පන්සිල් පද පහා රකින්නේ සමලින්ගිකයෝ විතරයි...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    dan penne nadda ? prepaid walada ohoma baluwe? hama ekatama penuna nam uba kiyanna ona na. dialog la danna wa athi



    හැම එකාටම නෙමෙයි උන්ගේ බග් එකක් තිබ්බා , මොකක් හරි විදිහකින් ඒ ෆ්‍රී සින් එක ඇක්ටිව් වෙනවා
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    හැම එකාටම නෙමෙයි උන්ගේ බග් එකක් තිබ්බා , මොකක් හරි විදිහකින් ඒ ෆ්‍රී සින් එක ඇක්ටිව් වෙනවා

    appata hudu ehemada,,,,, dan dialog un eka hadalada
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    they should have tought us too:)

    තමුන්ට අයිති නැති දේවල්ගන්න පුරුදු වෙන්න එපා බං. ලොස් වෙනවා කවදා හරි නන්නත්තාර වෙන්නම.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    තමුන්ට අයිති නැති දේවල්ගන්න පුරුදු වෙන්න එපා බං. ලොස් වෙනවා කවදා හරි නන්නත්තාර වෙන්නම.



    මොකක්ද බන් අයිති නැති දේ?
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මොකක්ද බන් අයිති නැති දේ?

    අඩුවට සල්ලි ගෙවලා චැනල් ඔක්කොම බලන එක
    එතන තියෙන්නෙ හොර කමක් සහ වංචාවක්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    අඩුවට සල්ලි ගෙවලා චැනල් ඔක්කොම බලන එක
    එතන තියෙන්නෙ හොර කමක් සහ වංචාවක්.

    ඒක ඉතින් උන්ගේ අවුලක්නේ බන්
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මොකක්ද බන් කැත වැඩේ? අපිටත් කියාදෙන්න කිව්වහම ලොකු ලයින් දැම්මා, ඉතින් මරාගෙන මැරුණා :)
    OHH. kiyala dunne nadda. :sorry:
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේ සීන් එක නිසාද ඩයලොග්කාරයා හැම ඩිගෝඩරයක්ම මේ මාසේ 31 ට කලින් Update කරන්න කියන්නේ.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ සීන් එක නිසාද ඩයලොග්කාරයා හැම ඩිගෝඩරයක්ම මේ මාසේ 31 ට කලින් Update කරන්න කියන්නේ.

    eka nisa wenna ati adoooo aparade ban me seen dan wada natilu. kalin dana gatta nam free balanna tibba