ඩයලොග් එකෙන් දෙන මේ රවුටර් එකක් ගන්ඩ නැද්ද

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    කලින් ගන්ඩ බලපු එක ගොඩක් අය කිව්වා පස්සෙ එන වර්ෂන් එක අවුල් කියල, සිග්නල් අඩුයි කියල. ඉතින් හුවාවි එකක් ගන්ඩ බැලුවෙ. ඩයලොග් සයිට් එකේ මේක ස්ටොක් නෑ. මේකක් ගන්ඩ විදිහක් නැද්ද

    Screenshot 2023-05-01 162444.png
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    මේක නේද බං? https://ikman.lk/en/ad/huawei-e5576...sim-and-router-sim-suport-4g-for-sale-colombo

    මං ගාව තියෙන්නෙත් ඔයින් එකක්. ඒ දවස්වල ගත්තේ 5000ට :D
    ලංකාවෙ උන්ගෙ මාර ගනන් තියෙන්නෙ. මේ රවුටර් එකක් ඔච්චර ගානක්නම් වටින්නෙ නෑ.
    ඩයලොග් එකේ stocks නෑනෙ. නැත්තං දැන්ම ගන්නවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    ලංකාවෙ උන්ගෙ මාර ගනන් තියෙන්නෙ. මේ රවුටර් එකක් ඔච්චර ගානක්නම් වටින්නෙ නෑ.
    ඩයලොග් එකේ stocks නෑනෙ. නැත්තං දැන්ම ගන්නවා
    මොබිටෙල් එකෙත් හුවවෙයි ඒවා නෑ...

    https://ikman.lk/en/ad/huawei-e5576...sim-and-router-sim-suport-4g-for-sale-colombo

    මේ දාල තියෙන එක ගන්නවට ලබයි prolink එකේ 24ට වගේ රවුටර් එක ගන්න එක.. දවසක් වගේ දුවන්න පුළුවන්..

    https://www.sala.lk/product/d/proli...outer__powerbank_-_support_over_185_countries
     
    • Like
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    මොබිටෙල් එකෙත් හුවවෙයි ඒවා නෑ...

    https://ikman.lk/en/ad/huawei-e5576...sim-and-router-sim-suport-4g-for-sale-colombo

    මේ දාල තියෙන එක ගන්නවට ලබයි prolink එකේ 24ට වගේ රවුටර් එක ගන්න එක.. දවසක් වගේ දුවන්න පුළුවන්..

    https://www.sala.lk/product/d/proli...outer__powerbank_-_support_over_185_countries
    ඔව් නේ. prolink එකනම් මරු වගේ
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    https://www.tp-link.com/my/home-networking/mifi/m7000/

    • Share with friends internet access for up to 10 devices simultaneously
    • 2000 mAh battery for 8 hours of usage
    • Supports the latest generation 4G FDD/TDD-LTE, compatible with the network of most countries and regions
    • Easy management with the tpMiFi App
    View attachment 203875
    මේකෙ M7350 model එක කාලයක් පාවිච්චි කරා මං. හීට් වෙනව වැඩියි.
     
    • Like
    Reactions: buddikagayan

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    කලින් ගන්ඩ බලපු එක ගොඩක් අය කිව්වා පස්සෙ එන වර්ෂන් එක අවුල් කියල, සිග්නල් අඩුයි කියල. ඉතින් හුවාවි එකක් ගන්ඩ බැලුවෙ. ඩයලොග් සයිට් එකේ මේක ස්ටොක් නෑ. මේකක් ගන්ඩ විදිහක් නැද්ද

    View attachment 203860
    Oka nm ne unlocked E5573 ekak tyenawa. Oni nam kiyapan
     
    • Like
    Reactions: LoKiFerguson

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලංකාවෙ උන්ගෙ මාර ගනන් තියෙන්නෙ. මේ රවුටර් එකක් ඔච්චර ගානක්නම් වටින්නෙ නෑ.
    ඩයලොග් එකේ stocks නෑනෙ. නැත්තං දැන්ම ගන්නවා
    yako eka ganan. boruwata price wadi karala dala.