කලින් ගන්ඩ බලපු එක ගොඩක් අය කිව්වා පස්සෙ එන වර්ෂන් එක අවුල් කියල, සිග්නල් අඩුයි කියල. ඉතින් හුවාවි එකක් ගන්ඩ බැලුවෙ. ඩයලොග් සයිට් එකේ මේක ස්ටොක් නෑ. මේකක් ගන්ඩ විදිහක් නැද්ද
1Mbps වත් නෑ කොයි වෙලාවකවත්. හච් එකත් හවස 6න් පස්සෙ මෙලෝ වැඩක් කරගන්ඩ බෑAirttel use karahan

ලංකාවෙ උන්ගෙ මාර ගනන් තියෙන්නෙ. මේ රවුටර් එකක් ඔච්චර ගානක්නම් වටින්නෙ නෑ.මේක නේද බං? https://ikman.lk/en/ad/huawei-e5576...sim-and-router-sim-suport-4g-for-sale-colombo
මං ගාව තියෙන්නෙත් ඔයින් එකක්. ඒ දවස්වල ගත්තේ 5000ට![]()
මොබිටෙල් එකෙත් හුවවෙයි ඒවා නෑ...ලංකාවෙ උන්ගෙ මාර ගනන් තියෙන්නෙ. මේ රවුටර් එකක් ඔච්චර ගානක්නම් වටින්නෙ නෑ.
ඩයලොග් එකේ stocks නෑනෙ. නැත්තං දැන්ම ගන්නවා
ඔව් නේ. prolink එකනම් මරු වගේමොබිටෙල් එකෙත් හුවවෙයි ඒවා නෑ...
https://ikman.lk/en/ad/huawei-e5576...sim-and-router-sim-suport-4g-for-sale-colombo
මේ දාල තියෙන එක ගන්නවට ලබයි prolink එකේ 24ට වගේ රවුටර් එක ගන්න එක.. දවසක් වගේ දුවන්න පුළුවන්..
https://www.sala.lk/product/d/proli...outer__powerbank_-_support_over_185_countries
meka hondai neh kiyada mehehttps://www.tp-link.com/my/home-networking/mifi/m7000/
View attachment 203875
- Share with friends internet access for up to 10 devices simultaneously
- 2000 mAh battery for 8 hours of usage
- Supports the latest generation 4G FDD/TDD-LTE, compatible with the network of most countries and regions
- Easy management with the tpMiFi App
මේකෙ M7350 model එක කාලයක් පාවිච්චි කරා මං. හීට් වෙනව වැඩියි.https://www.tp-link.com/my/home-networking/mifi/m7000/
View attachment 203875
- Share with friends internet access for up to 10 devices simultaneously
- 2000 mAh battery for 8 hours of usage
- Supports the latest generation 4G FDD/TDD-LTE, compatible with the network of most countries and regions
- Easy management with the tpMiFi App
Oka nm ne unlocked E5573 ekak tyenawa. Oni nam kiyapanකලින් ගන්ඩ බලපු එක ගොඩක් අය කිව්වා පස්සෙ එන වර්ෂන් එක අවුල් කියල, සිග්නල් අඩුයි කියල. ඉතින් හුවාවි එකක් ගන්ඩ බැලුවෙ. ඩයලොග් සයිට් එකේ මේක ස්ටොක් නෑ. මේකක් ගන්ඩ විදිහක් නැද්ද
View attachment 203860
yako eka ganan. boruwata price wadi karala dala.ලංකාවෙ උන්ගෙ මාර ගනන් තියෙන්නෙ. මේ රවුටර් එකක් ඔච්චර ගානක්නම් වටින්නෙ නෑ.
ඩයලොග් එකේ stocks නෑනෙ. නැත්තං දැන්ම ගන්නවා