ඩයලොග් එකෙන්

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා මට ඩයලොග් එකෙන් package එකක් ගන්ඩ ඔනේ.හොද package මොනාද තියෙන්නේ......

    බම්ප් එකක් වත් දපල්ලා හොදේ......
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කලින් නම් තිබ්බා බ්ලාස්ටර් කියලා එකක්..
    ඒකේ ඩයලොග් වලට මිනිත්තු 1000ක් නොමිලේ..
    දැන් නම් ඒක ඩයලොග් එකෙන් දෙන්නේ නැහැ..
    පිට නම් තියෙනව..
    ටිකක් ගනන්.. 5000 ඉඳලා උඩට..