ඩයලොග් එකේ එවුන් බබාලා...
[FONT="]

පාරිබෝගිකයන්ගේ[/FONT] [FONT="]මුදල් ගසාකෑම සදහා දුරකතනජාල සමාගම් මගින් වේ**ගේ පුතාලා වන තුන්වෙනි[/FONT] [FONT="]පාර්ශවීය ඇප් කාරයන්ට ලබා දී ඇති උල්පන්දම[/FONT], [FONT="]අනුබලදීම සහ ඊට අව්කාශය අවසරය[/FONT] [FONT="]ලබාදීම හමුවේ පාරිබෝගිකයන් වන අප අපහසුතාවයට පත්වන බව මතක් කරන ගමන් කතාව[/FONT] [FONT="]ආරම්භ කරමි.[/FONT]
[FONT="]පසුගිය දිනක අහම්බෙන් මෙන් මාගේ දුරකථන බිල පරීක්ශා කිරීමේදී අමුතු තාලයේ[/FONT] [FONT="]අයකිරීමක් එහි සදහන් විය එනම් [/FONT]e- volution UP To 4/11/2017 =290.00
[FONT="]ලෙස දක්වා තිබු අතර ශනික ක්‍රියාත්මක වූ මම එවිට රෑ [/FONT]11.00[FONT="] පසු වී තිබුනත්[/FONT] [FONT="]කස්ටමර් කෙයාර් නිලදාරියෙක් ඇමතීය.... මෙමෙ අයකිරීම පිලිබද විමසීම සිදුකල[/FONT] [FONT="]අතර නිලධාරියා බබා බවට පත් වී ... මහත්මයා පවිච්චි කරන [/FONT]Ideabiz app [FONT="]රෙන්ටල්[/FONT] [FONT="]එක තමා ඔය පෙන්නනේ ලෙස ප්‍රකාශ කලේය.. මාගේ ලේ කෝප වීම ආර්මභ විය.. [/FONT]
[FONT="]මම[/FONT] [FONT="]භාවිතා කල කිසිදු එවන් සේවාවක් නොමති අතර මෙය ඇඩ් මගින් සබ්ක්‍රරයිබ් වන[/FONT] [FONT="]සේවාවක් බව මට වැටහිනි. නමුත් මම දැනුවත්ව එවැනි කිසිම සේවා අයැදුම්[/FONT] [FONT="]කිරීමක් හෝ භාවිතා කිරීමක් සිදු නොකල බව මට හොදින්ම විශ්වාසය...[/FONT]
[FONT="]මෙය ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඇඩ් එකක් වැරදීමකින් ටච් වීමකින් විය යුතුය..[/FONT] [FONT="]එසේ සුලු වැර්දීමකින් මෙවැනි සේවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසාදීම දුරකථන[/FONT] [FONT="]සමාගම් කර්නු ලබන වන්චාවක් බව අපට හොදින් පැහැදිලිය... මක්නිසාදයත් ඩයලොග්[/FONT] [FONT="]ටීවී[/FONT], [FONT="]ඩේට පැකේජ් සක්‍රිය කිරීම වැනි කරුනු සදහා මැස්සේජ්යක් යැවීම[/FONT] [FONT="]අනිවාර්යයෙන් සිදුකල යුතුය නමුත් පෙර කියු ආකාරයේ ඊනියා සේවා ක්‍රියාත්මක[/FONT] [FONT="]වීමට එවැනි කිසිම ක්‍රියාකාරකමක් අවශ්‍ය නොවේ.. [/FONT]
[FONT="]කෙසේ හෝ දැන් අසාදාරනය වී[/FONT] [FONT="]හමාරය........[/FONT]
[FONT="]මේ කරුනු පැහැදිලි කිරීමක් මා විසින් පෙර කියූ නිලධාරියා[/FONT] [FONT="]හට ලභාදෙන ලදී...[/FONT] [FONT="]මට නැවත මෙමෙ හොරට අයකරගත් මාගේ මුදල් නැවත ආපසු[/FONT] [FONT="]ගෙවීමක් සිදු කරන මෙන් කාරුනික ඉල්ලීමක් මම සිදු කලත් මේ නිලදාරියා තවත්[/FONT] [FONT="]බබා විය ... [/FONT]
[FONT="]එසේ සිදු කිරීමට කිසිම හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ[/FONT] [FONT="]කලේය....[/FONT]
[FONT="] දැන් මගේ ලේ හොදටම කෝප වී ඇත මක්නිසාදයත් අගෝස්තු මාසයේ සිට මගෙන්[/FONT] [FONT="]මේ හොර්කම සිදුකර ඇත.[/FONT] [FONT="]පසුව මම මේ සම්බන්දව ටී ආර් සී එකට පැමිනිලි කර[/FONT] [FONT="]එමගින් මට අවශ්‍ය ආපසු ලබාගැනීමට හැකි බව ඔහුට පැහැදිලි කිරීමක් සිදුකරන[/FONT] [FONT="]ලදී..... [/FONT]
[FONT="]එවිට මේ නිලදාරියා එය කිසිදු ප්‍රශ්නයක් නොමැති ක්‍රියාවක් බව[/FONT] [FONT="]ප්‍රකාද කොට මාගේ ප්‍රකාශය පැමිනිල්ලක් ලෙස සටහන් කරගන්නා ලදී. [/FONT]
[FONT="]පැය කීපයකට[/FONT] [FONT="]පසු මගේ පැමිනිල්ලට අංකයක් කෙටි කෙටි පනිවිඩයක් මගින් දන්ව එවා තිබූ අතර[/FONT] [FONT="]දිනකට පසු[/FONT] Dear customer, your services request 1-refe no... is closed. Refunding Rs,1077.62 for iesabiz service within 5 working days. Thanks
[FONT="]ලෙස කෙටි පනිවිඩයක් ලැබිනි.[/FONT]
[FONT="]ඔබටත් මෙවැනි අසාදාරන සිදු විය හැක.. [/FONT]
[FONT="]කම්පැනි[/FONT] [FONT="]එවුන් දෙන්න බෑ කිය කියා [/FONT]Refund [FONT="]කිරීම ඔවුන්ගේ කීර්තිය සහ විශ්වාසය[/FONT] [FONT="]කඩකිරීමක් බව හොදින් පැහැදිලිය.කෙසේ හෝ මගේ මුදල් නැවත මා හට ලැබෙනු ඇත.[/FONT] [FONT="]නමුත් මෙසේ මුදල් නොලැබෙන.[/FONT], [FONT="]මෙය නොදැනුවත්ව සිටින පාරිබෝගිකයන් පිරිසක්[/FONT] [FONT="]සිටී.[/FONT] [FONT="]එමනිසා දුරකතන සමාගම් වල හොර ගැට වලින් ප්‍රවේසම් වෙමු....[/FONT]
[FONT="]ඔබ සැමට ජයෙන් ජය...........

[/FONT]
[FONT="]

පාරිබෝගිකයන්ගේ[/FONT] [FONT="]මුදල් ගසාකෑම සදහා දුරකතනජාල සමාගම් මගින් වේ**ගේ පුතාලා වන තුන්වෙනි[/FONT] [FONT="]පාර්ශවීය ඇප් කාරයන්ට ලබා දී ඇති උල්පන්දම[/FONT], [FONT="]අනුබලදීම සහ ඊට අව්කාශය අවසරය[/FONT] [FONT="]ලබාදීම හමුවේ පාරිබෝගිකයන් වන අප අපහසුතාවයට පත්වන බව මතක් කරන ගමන් කතාව[/FONT] [FONT="]ආරම්භ කරමි.[/FONT][FONT="]පසුගිය දිනක අහම්බෙන් මෙන් මාගේ දුරකථන බිල පරීක්ශා කිරීමේදී අමුතු තාලයේ[/FONT] [FONT="]අයකිරීමක් එහි සදහන් විය එනම් [/FONT]e- volution UP To 4/11/2017 =290.00

Last edited: