Pottayo wagey okkoma obanawa. Melo deyak kiyawanne na. Honda wadey thota.







BTW sahenna kaalayak dialog use karanawa, never had a problem.![]()
Teleco companies wadi hariyaka marisi tynawa
Customer meter eken inna ona












ඇයි උබ දුරකථන සමාගමක සේවකයෙක්ද?
ඔහේ ඔබන්න අපට පිස්සු නෑ.... ඇයි වැරදිල ටච් වෙන්න බැරිද?
තොටත් ඕක වෙන්නම ඕන ෆීලින් එක එන්න...
![]()
ඇත්ත කියපන් උබ ඩයලොග් එකේ නේද වැඩ... ලැජ්ජ නොවී කියපන් බන්.... අපෙ කොම්පැනිය හොදයි කියලා..
දන්නෝ දනිත් ඇත්ත..
දැන් ඕක ටච් වුනාම මොකක්ද එන මැසේජ් එක....waradila touch unaa nam danagattama disconnect karanam iwarai. Anda anda refund illanna oani na neda?