ඩයලොග් එකේ එවුන් බබාලා...

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    matath oya wadema una. point ekata kathakarapan. mama refund eka gaththa. ungen detals illapan. gema illapan complaint eka close karapu ekata
    ekaopen eke thiyanda kiyapan
    uba activate karapu link eka denda kiyapan site ekei date ekai ekka. mama gaththa refund eka dialog eken. mage call recordinuth thibba.

    ElA Ela bro.... Dialog kapatiyanta pukata pain gahamu....:P:P:P:P:P:P
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    දැන් ඕක ටච් වුනාම මොකක්ද එන මැසේජ් එක....
    මට නම් කිසි මගුලක් ආවෙ නෑ.............
    වැරදිලා ටච් වෙන්නෙ නොදැනීමනේ... නැත්තන් රටේ බල්ලන්ට නිකන් ගෙවන්න අපේ පු** ඉත්තෑවෝ දුවන්නේ නෑ. හරි වැරදිලා ටච් වුනාම නිකන් ඇක්ටිව් වෙන්නෙ නෑනේ. කියක් හරි කපා ගන්නවනේ..ඩිස්කනෙක්ට් කරත් කියක් හරි කැපිල ඉවරයි,,,... අනික ඇයි එක ටච එකකින් එහෙම වෙන්න හදල තියෙන්නේ?

    උබ අයිතිකාරයා නෙමෙයි වෙන්න ඇති... ඒත් උබ ඩයලොග් එකේ වැඩ නේද? කොහොමත් මෙතන කපටි වැඩක්නේ වෙන්න සහෝදරයා...... වැරදි දේට වැරදී කියන්න ,,,,,,,

    අඩන්නේ අපි ඔය ඩයලොග් මහත්තුරු වගේ පෝසත් උදවිය නෙමේ හින්දනේ රැ 1000 විතර කියන්නේ ලොකු ගානක් අපිට නම්. ගෙදරට හාල් කිලෝ 10ක් ගෙනියන සල්ලිනේ..
    mata thiyenne dialog prepaid con ekak...dwasak ohoma mokakka active wela mama damma salli okkoma kapuna,,un kapati kamata mulin msg ekak wath ewnne na ..ewele salli nathi unath active wena widiata hadala thiyenne,passe slli damma gaman kapenawa,,ethakotayi customer danaganne mehema service ekak active wela kiyala,wena services nam salli thibboth witharane active wenne,,eth diolog eke patta kapati,,meka mata witharak neme prepaid con thibba thawa ayata wela thibba..owa godak welawata active wenne diolg con ekakin net yaddi
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Pottayo wagey okkoma obanawa. Melo deyak kiyawanne na. Honda wadey thota.

    උබ පුටුවක ඉදගද්දී ඒ පුටුවට කවුරුහරි පරාල ඇනයක් තිබ්බොත් උබ ඒක _කේ ඇනෙන්නැති වෙන්න ඉදගන්නවද?
    ඔය කතාව කියන්න කලින් ඒක කරල බලපන්.
    ඊටපස්සේ ඔය කතාව කියපන්.
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    anith un dialogtv heththa. mn oct 13 tencricket channel eka gaththa. mn nov 6 & 7 msg ekak demma deactive wenna (12 wenidata kalin deactive karanna ona hinda)
    mata msg ekak awa "Java.lang.UnsupportedOperationException" kiyala
    mn call kalama kiyanawa unge technical fault ekaklu. eka nisa me masetath charge wenawalu. ita passe man bennama mun msg ekak dala thiyenawa dawas 7kata witharak charge karannam kiyala. man aya call karapuwama answr kare tamil or muslim ekek. ae parayata man 15 wathawak withara ekama de explain kara. me perethaya thama msg ekak dala ne wisaduma mokakda kiyala. rs 100 unath munta nikan denna hodane. aniwa mn TRC complain ekak danawa. :angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැලක් බැලුවා විනාඩි 2ක් විතර ෆෝන් එකේ තිබ්බ 100ම කැපුණා කියහන්කෝ පෙරෙහිදා
    කටක් ඇරලා උන්ට කියන්නේ කොහොමද ඉතින්
    :baffled::baffled::baffled:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    උබ පුටුවක ඉදගද්දී ඒ පුටුවට කවුරුහරි පරාල ඇනයක් තිබ්බොත් උබ ඒක _කේ ඇනෙන්නැති වෙන්න ඉදගන්නවද?
    ඔය කතාව කියන්න කලින් ඒක කරල බලපන්.
    ඊටපස්සේ ඔය කතාව කියපන්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    වැලක් බැලුවා විනාඩි 2ක් විතර ෆෝන් එකේ තිබ්බ 100ම කැපුණා කියහන්කෝ පෙරෙහිදා
    කටක් ඇරලා උන්ට කියන්නේ කොහොමද ඉතින්
    :baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol::lol:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔපෙරා මිනි එකෙත් එනවා බන්. ඕකුන් බ්‍රව්සර් එකෙන් සබ්ස්ක්ර්යිබ් කරගන්නේ. ගොඩක් අය නොදැන ඕකට සබ්ස්ක්රයිබ් වෙන්නේ.

    Hora weda bn :no:
     

    Similar threads