ඩයලොග් එකේ එවුන් බබාලා...

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අපි නිහඬව සිටිය යුතු ද, ගන්න ක්‍රියා මාර්ග&#35

    මේකයි මචන්ල වැඩේ,

    call center කතා කරන එක හරි. නමුත් ඉන් එහාට මෙය අපි සියලු දෙනා විසින් ක්‍රියාත්මක කළ යුතුයි
    ඉන් ඩීටේල් අනිවා TRC පැමිනිළි කළ යුතුයි

    ඔයා වැල බලුවා කිවුවොත් ඔව් කියන්න.
    අහන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ කියල
    වැඩිහිටියන්ට පමනක් සීමා වුනු සිනමා ලංකාවෙත් ලෝකයෙත් පෙන්වනවා..
    හැම ගැහැනියෙක්ම පිරිමියෙක්ම ලිංගික ආශාවන් තියෙන මිනිස්සු.

    ඒක මුල් කරගෙන තමන්ගේ අනු දැනුමකින් තොරව මුදල් අයකිරීම වැනි වංචාවන් කරන්න බෑනේ.
    ඒක නිසා බය වෙන්න එපා ගේම call කරන්න.

    අනිත් කාරණාව තමයි හැමතිස්සේම popup click කරලා නෙමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. මට තෙරෙන විදියට popup open/load වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා මේවා

    එවැනි සේර්විසස් මේ ත්‍රෙඩ් එකේ post කරන්න. network අදාල නෑ

    ex
    coolclub.airtel.lk - airtel
    mobifun.lk - airtel, dialog, mobitel

    මේකෙ බයිලා post කරන්න එපා.

    මේ අසාධාරණය නැති කිරීමේ අරමුනින් TRC දක්වා යමු

    කට්ටිය එකතු වෙමු
     

    Similar threads