ඩයලොග් ගැටළු

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
ඔන්න මගේ පළමු නූලෙන්ම මම දන්න දෙයින් වැඩක් ගන්න හිතුවා..එළකිරි එකේ ඉන්න යාලුවන්ගේ ඩයලොග් සම්බන්ධ ගැටළු වලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්නයි හදන්නේ..කට්ටියටම උදව්වක් විදිහට අනිත් අයත් බම්ප් එකක් වත් දෙන්න..ස්තූතියි
 
Last edited:

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    meheta 3g dunna dawas wala nam signal thibba
    den nehene

    thread එක දාපු එක නැති නිසා මම උත්තර දුන්නට අවුලක් නැහැනේ.
    මට හිතෙන හැටියට ඔයාට වෙලා ඇත්තේ මේකයි.
    ඔයා 3g tower එකෙන් ටිකක් දුරින්නම් ඉන්නේ මේ දේ වෙන්න පුළුවන්
    නැත්නම් හේතුව මට හිත ගන්නත් බැහැ.
    ඔය 3g (WCDMA) වල තියනවා මචන් cell breathing කියල දෙයක්.
    මොකද ඔය CDMA /WCDMA සේරම transmission power එකේ මත තමයි depend වෙන්නේ.
    එතකොට 3g දුන්න මුල් කලේ 3g වලට දැන් තරම් ඉල්ලුමක් තිබුනේ නැහැ.
    මතකනේ ඒ කලේ dongle එකක ගාන.
    එතකොට tower එක එයාගේ full power එක එයට shoot කරන්න පුළුවන් උපරිම දුරට යවනවා.(depend on vender equipment Huawei/Alcatel)
    එත් දැන් එහෙම නෙවෙයි භාවිත කරන පිරිස වේගයෙන් වැඩි වෙලා.
    එතකොට tower එක ළඟ ඉන්න උන් වැඩි වැඩියෙන් use කරනකොට ඇතට යන්න යන්න quality එක අඩු වෙනවා .
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL

    ithin dialog karayanta barida towers tikak hadanna
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machoo apahu blaster package 1 denne nadda?/
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :no::no::no::no::no::no::no::no:
    අපේ ජනතා හිතවාදී ආණ්ඩුවෙන් ඒක සහ උපහාර කියන package දෙකම දෙන්න එපා කියල අදාල සමාගම් වලට උපදෙස් දීලයි තියෙන්නේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ithin dialog karayanta barida towers tikak hadanna

    එහෙම හදන්නේ නැහැ බන්.
    ඉතා ඉහල ඉල්ලුමක් අවොත් විතරක් ලොකු ප්‍රදේශයක් ආවරණය වෙන විදිහට දානවා.
    මම දන්නා හැටියටනම් tower 1,2 දාන්නේ නැහැ.
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machan mage bill eka hodatama wedi wage denenawa !! mama echchra cls ganneth ne :# kohomada eka mama hariyatama check karanne :# anika detail bill eke dialog eke mins pennanneth ne thi nisa ? :#