ඩයලොග් ගැටළු

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
DialogTV eke salli gewanne nathuwa hitiyoth mokade wenne ?

(gewanna gatthu ekak. cha max nisa atharala damma)

ටික කාළයක් ගියාම ලියුම් එවනවා..ඊට පස්සේ කෝල කරනවා..ඊට පස්සේ සමථ මණ්ඩලයෙන් ලියුම් එවනවා එන්න කියලා..ඊට පස්සේ නඩු දානවා..ඊට පස්සේ ගෙවන්න වෙනවා(සමහර විට නඩු ගාස්තු පවා)
 

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
Dialog Official Thread

WOW...වාව්..පුලුවන් උපරිමයෙන් උදව් කරනවා මම..වෙන දන්න අය ඉන්නවානම් එයාලත් දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න මේ ත්‍රෙඩ් එකේම...හැබයි මටත් අර රෙප් එහෙම දෙනවනම් කොල්ලා සතුටු වෙයි...
 
  • Like
Reactions: Iron Monger

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes: :yes: :yes:

    වැඩි ප්‍රමාණයක් එකම ප්‍රදේශයක භාවිතා කරද්දී තත්වයේ අඩු වීමක් වෙන්න පුලුවන්..ඒත් ඒක සාධක එක්කම 100% හරියටම කියන්න බෑ..වගේ නම් භාවිතා කරන ගණන අඩු වෙද්දී වේගයේ වැඩි වීමක් තියෙනවා ප්‍රායෝගිකවම

    :baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull::dull:
    මේ දම්පාට ටිකේ තේරුම මොකක්ද
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Machan Dialog Couple Packages Ganna Puluwan Widihak Kiyapanko.
    Samahara kattiya coperate packages ganna ayage namata dala denawa, ewa gaththoth case da?
     

    Sansala.R

    Member
    Feb 9, 2011
    66
    5
    0
    කොළඹ 7
    mama call karaddi, a call eka labena kena wena call ekaka innawa nam, waiting active karalath nam, mata eya waiting kiyala pennanne neththe ai?
    mage phone eka nokia 5250, meka dialog eke awlak kiyala thamai softlogic kiwwe