DialogTV eke salli gewanne nathuwa hitiyoth mokade wenne ?
(gewanna gatthu ekak. cha max nisa atharala damma)
ටික කාළයක් ගියාම ලියුම් එවනවා..ඊට පස්සේ කෝල කරනවා..ඊට පස්සේ සමථ මණ්ඩලයෙන් ලියුම් එවනවා එන්න කියලා..ඊට පස්සේ නඩු දානවා..ඊට පස්සේ ගෙවන්න වෙනවා(සමහර විට නඩු ගාස්තු පවා)


