ඩයලොග් ගැටළු

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
film hall wala ticket book karanne kohomada??? mage gawa thiyanne prepaid ekak eken ticket book karanna puluwanda??? wadipura gaanak ayawenawada???

ප්‍රී පේඩ් වලිනුත් පුලුවන්.හැබයි ගිණුමේ ප්‍රමාණවත් මුදලක් තිබුය යුතුය..
444 කතා කරන්න..මම වැඩියෙන්ම වැඩ ගන්න නම්බර් එක..මේකට ගන්න එක ඇමතුමකට රු:15/- ක් අය වෙනවා..තහවරු කිරීමකින් පස්සේ තමයි අය වීම වෙන්නේ..
එක පාරකට රු:50ක ගාස්තු අය කිරීමක් කරනවා ටිකට් එකක් වෙන් කරන්න
 
humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan

    thamaagey namata nathi post paid sim ekak ( company sim ) thamage namata harawaganney kohomada?
    mama company eken uswela godak kal & mama mey sim eka dan huga kaleka idan use karanney ( 3 yrs ) & mata company eken letter ekak ganna widihakuth naa,
    dan a companiya wahila nisa.

    Thawa machan mata magey sim eka micro sim ekak widiyata convert karaganna barida?
     
    ඔයා පාවිච්චි කලා කියලා තහවුරු කරන්න පුලුවන්නම් හරි..හැබයි කම්පැනි එකෙදී තිබුන සේවාවන් හම්බවෙන්නේ නෑ මචන්..ඒ නම්බර් එක අනිවාර්යෙන්ම ඔයාගේ නමට පාවිච්චි කරන්න පුලුවන්..මයික්‍රෝ සිම් ගැන නම් මම එච්චර දන්නේ නෑ මචන් විස්තර කියන්න..මොකද ඒක පාවිච්චි වෙන්නේ බොහොම සුළු පිරිසක්..අනිත් අයත් එක්ක බැලුවොත් ගනන් ගන්නවත් බැරි තරම් අඩු පිරිසක්.හොයලා කියන්න තමයි වෙන්නේ
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    2G thiyenawa ban full,:angry:
    3G dunna dawas wala kanu4k vithara pennuwa den akakwath nehene ban..:sorry:
    godakma slow wela den mata apa wela thiyenne Dialog
    :cool:

    2G තිබුනට මචන් ස්පීඩ් නෑ..ඒ කියන්නේ GPRS වගේ ස්පීඩ් එකක්..HSDPA or WCDMA තිබුනොත් තමයි ස්පීඩ් වැඩි..ඔයගේ එකේ පොඩි වෙනස් කම් ටිකක් කරලා බලමු..ඒකේන් හරි යයි..දැන් කන්න යනව මචන්..
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    a

    ඔයා පාවිච්චි කලා කියලා තහවුරු කරන්න පුලුවන්නම් හරි..හැබයි කම්පැනි එකෙදී තිබුන සේවාවන් හම්බවෙන්නේ නෑ මචන්..ඒ නම්බර් එක අනිවාර්යෙන්ම ඔයාගේ නමට පාවිච්චි කරන්න පුලුවන්..මයික්‍රෝ සිම් ගැන නම් මම එච්චර දන්නේ නෑ මචන් විස්තර කියන්න..මොකද ඒක පාවිච්චි වෙන්නේ බොහොම සුළු පිරිසක්..අනිත් අයත් එක්ක බැලුවොත් ගනන් ගන්නවත් බැරි තරම් අඩු පිරිසක්.හොයලා කියන්න තමයි වෙන්නේ

    A qwwey machan ethakota outgoing free nathi weida?
    mama mey sim eka use karanneth api set eke un athara outgoing free nisa, naththum mama wena network ekakata maaru wela hugak kal. :D

    machan mata meka dan micro sim ekakata convert karaganna ona wela thiyenney, sim eka kapanawata wada dialog eken issue karana micro sim eka ganna eka sure nisa mama dialog eken ganna baluwey.

    anyway thank u bro................... :D
     
    ඔව් මචන් ඒක නැති වෙනවා..මොකක්ද පැකේජ් එක ? බ්ලාස්ටර් නම් 1000 min නැති වෙන්නේ නෑ..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    FUP පනින්නේ නැතුවනම් මචන් slow වෙන්න හේතුවක් නෑ..පොඩ්ඩක් බලන්න FUP ලිමිට් එක පැනලද කියලා..

    mbb ටයිප් කරලා 678 යවන්න

    pissuda ban fup panala na
    mase mula idanma ehema thamai
    me maseta thama 4gb withara use kara thiyenne
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    2G තිබුනට මචන් ස්පීඩ් නෑ..ඒ කියන්නේ GPRS වගේ ස්පීඩ් එකක්..HSDPA or WCDMA තිබුනොත් තමයි ස්පීඩ් වැඩි..ඔයගේ එකේ පොඩි වෙනස් කම් ටිකක් කරලා බලමු..ඒකේන් හරි යයි..දැන් කන්න යනව මචන්..
    ethen ban WCDMA and HSDPA thama pennanne:yes:
    But machan signal kanuwak wath pennanne ne:angry:
    3g deepu dawas wala kanu 4kma thibba
    3g ape peththata deela dawas 3n mama Dialog sim aka aran net awe:rolleyes:

    mekata karanna deyak nedda bn ???
    dilaog.jpg:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අහ් ඒකද ඇහුවේ..ඒ කියන්නේ ගොඩාක් අය පාවිච්චි කරද්දී වේගය අඩු වෙනවා කියන එක 100%ක් න්‍යායාත්මක නෑ කියන එක අදහස් කලේ මම..ප්‍රායෝගිකව ඕනේ කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන් ..

    ඇයි නැත්තේ
    මොකද ඔයාල NodeB එකකට දෙන්න E1 ගැන dynamic නැහැනේ.
    ඒ කියන්නේ පාවිච්චි කරන පිරිස වැඩි වෙනකොට capacity එක auto වැඩි වෙන්න නැහැනේ.
    ඉතින් කොහොමද ගොඩක් අය පාවිච්චි කරනකොට වේගය අඩු වෙන්නේ නැහැ කියන්නේ.
    වේගය කෙසේ වෙතත් මම කලින් කියපු cell breathing කියන දේ වෙන්න නැහැ කියල කියන්න පුලුවන්ද.
    දන්නේ නැති නිසයි අහන්නේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Front of Fonterra (Anchor) Factory :P :P

    මොන මගුලක්ද බන්
    එතන 3G tower එකක් මම දැකල තියනවනේ.:angry::angry:
    ඒ නැතත් අපේ එකක් තියනවා වෙළඳ කලාපෙට හැරෙන තැන හන්දියේ.:rolleyes:
    උඹ Airtel වලට මාරු වෙයන් ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්
    :P:P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ethen ban WCDMA and HSDPA thama pennanne:yes:
    But machan signal kanuwak wath pennanne ne:angry:
    3g deepu dawas wala kanu 4kma thibba
    3g ape peththata deela dawas 3n mama Dialog sim aka aran net awe:rolleyes:

    mekata karanna deyak nedda bn ???
    View attachment 32331:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මම හිතන්නේ අවසර නැතුව හරි මම උඹට ඊයේ ඕකට උත්තරයක් දුන්නා
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    ethen ban WCDMA and HSDPA thama pennanne:yes:
    But machan signal kanuwak wath pennanne ne:angry:
    3g deepu dawas wala kanu 4kma thibba
    3g ape peththata deela dawas 3n mama Dialog sim aka aran net awe:rolleyes:

    mekata karanna deyak nedda bn ???
    View attachment 32331:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    හරි එහෙනම් මචන් කරන්න වැඩක් තියෙනවා..සමහර විට කලින් කරලා ඇති..මේක දන්නේ නැති අයත් කරලා බලන්න..

    මුලින්ම Connection එක Disconnect කරන්න..ඊට පස්සෙ පියවරෙන් පියවර යන්න.
    Tools > Options > Network > Network Type >මෙතන ඇත්තේ WCDMA Preffered කියලා..ඒක WCDMA Only වලට මාරු කරන්න..
    Band එක All Bands ම තියන්න..දැන් Apply කරලා Okකරලා ආයෙත් Connect කරලා බලන්න
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    ඇයි නැත්තේ
    මොකද ඔයාල NodeB එකකට දෙන්න E1 ගැන dynamic නැහැනේ.
    ඒ කියන්නේ පාවිච්චි කරන පිරිස වැඩි වෙනකොට capacity එක auto වැඩි වෙන්න නැහැනේ.
    ඉතින් කොහොමද ගොඩක් අය පාවිච්චි කරනකොට වේගය අඩු වෙන්නේ නැහැ කියන්නේ.
    වේගය කෙසේ වෙතත් මම කලින් කියපු cell breathing කියන දේ වෙන්න නැහැ කියල කියන්න පුලුවන්ද.
    දන්නේ නැති නිසයි අහන්නේ

    ඔයාලා කියන්නේ කාටද මචන් ? :confused: :confused: :confused: :confused:
    මමත් එච්චරම නම් දන්නේ නෑ.හැබැයි තරංග වල භාවිතය වැඩි වුනා කියලා ප්‍රමාණය අඩු වෙන එකක් මම දන්නෙත් නෑ..ඉන්ටර්නෙට් යන්නෙත් තරංග වලින් කියලයි මම දන්නේ..
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: