film hall wala ticket book karanne kohomada??? mage gawa thiyanne prepaid ekak eken ticket book karanna puluwanda??? wadipura gaanak ayawenawada???
ප්රී පේඩ් වලිනුත් පුලුවන්.හැබයි ගිණුමේ ප්රමාණවත් මුදලක් තිබුය යුතුය..
444 කතා කරන්න..මම වැඩියෙන්ම වැඩ ගන්න නම්බර් එක..මේකට ගන්න එක ඇමතුමකට රු:15/- ක් අය වෙනවා..තහවරු කිරීමකින් පස්සේ තමයි අය වීම වෙන්නේ..
එක පාරකට රු:50ක ගාස්තු අය කිරීමක් කරනවා ටිකට් එකක් වෙන් කරන්න





