ඩයලොග් ටැබ් අවුල

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඩයලොග් ටැබ් අවුල

    මචංලා මගේ ටැබ් එක බිම වැටිලා වීදුරුව චකාබාල්ස් වුනා..
    ඩයලොග් එකෙන් හදා
    ගන්න පුලුවන්ද
    කීයක් යයිද බන්ස්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩයලොග් ටැබ් එකට අවුරුද්දක් වොරන්ටි දෙනවද.?
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මචන් අපේ ගෙදර කිඛිළියෝ දෙන්නෙක් ඉන්නවා. හෙට උන් බිත්තර දායිද? බිත්තර කීයක් දායිද? ඒවා බිඳෙන් නැතුව තියේවිද මචන්? :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් අපේ ගෙදර කිඛිළියෝ දෙන්නෙක් ඉන්නවා. හෙට උන් බිත්තර දායිද? බිත්තර කීයක් දායිද? ඒවා බිඳෙන් නැතුව තියේවිද මචන්? :rofl:

    අඩෝ කිකිලියන්ට කුකුලො හුක@න ඔනෙ නේද බන් බිත්තර දාන්න.... ?

    කිකිලියො දෙන්න ආප්ප ගැහුවට බිත්තර හැදෙන්නෙ නෑ නේද..??:confused::confused:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    අඩෝ කිකිලියන්ට කුකුලො හුක@න ඔනෙ නේද බන් බිත්තර දාන්න.... ?

    කිකිලියො දෙන්න ආප්ප ගැහුවට බිත්තර හැදෙන්නෙ නෑ නේද..??:confused::confused:
    වෙනන් ඇති බන්
    මම ඉතින් දවසම ගෙදර නැහැ නෙ ඕවා දකින්න
    නිවාඩුවක් දාපු දවසටත් ඉතින් කිකිලියෝ හු^න ඒවා හොයන්න වෙලාවක් නැහැ නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙනන් ඇති බන්
    මම ඉතින් දවසම ගෙදර නැහැ නෙ ඕවා දකින්න
    නිවාඩුවක් දාපු දවසටත් ඉතින් කිකිලියෝ හු^න ඒවා හොයන්න වෙලාවක් නැහැ නෙ :baffled:

    ඉටින් උබලගෙ ගෙවක් අහල පහල කුකුලොහ් ඉන්නවද.?