යාලුවනේ..
ඩයලොග් එකේ Unlimited Youtube 336 පැකෙජ් එක සිම් එකකට දාලා
portale wifi dongle එකක් හරි 4g wifi wingle එකකට දාලා tab එකක wifi වලින් යුටියුබ් බලන්න පාවිච්චි කරන්න පුලුවන්ද?
එහෙම කරපු කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
අම්මට ටැබ් එකක් තියෙනව..එකෙන් යූටියුබ් බලන එක තමා කරන්නේ.. Tab එකට සිම් දාන බෑ..