ඩයලොග් ටීවී තහනම් කල හැකිද?

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඩයලොග් ටීවී තහනම් කල හැකිද?

ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් තරග විකාශනය කරනු ලබන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් කරන ටෙන්ඩර දැමීමේදී එය වැඩිම මිලකට මිලදී ගත් රූපවාහිනි නාළිකාව ය.විශාල මුදලක් ගෙවා එය මිලදී ගනු ලබන රූපවාහිනි නාළිකාව වෙළද දැන්වීම් මගින් එම මුදල ආවරණය කර ගනු ලබයි...තත්වය එසේ වුවද ඩයලොග් ටී වී විදේශිය රූපවාහිනි නාළිකාවක් තුලට ශ්‍රී ලාංකීය වෙළද දැන්වීම් රිංගුවා නීති විරෝධී අයුරින් කටයුතු කරමින් සිටී...මේ තත්වය ගැන ඔබේ අදහස දෙන්න..............
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
mama me gena csn ruupawahini naalikawe predaniyekugen ehuwa. ohu danna widihata neethiwirodi wedak kiwwa............
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මම දන්න විදිහට දැන් හැම TV station/company එකකටම sports game broadcast කරන්න බෑ. එකට කීඩා සදහා විශෙශිත නාලීකාවක් වෙන්න ඔනෙ. ලංකාවෙ දැන් එක පුලුවන් MTV ( Maharaja ) එකටයි CSN (Carlton) එකටයි විතරයි.

    Dialog එක ඔයවිදිහට ලංකාවෙ ads එගොලො බලෙන් දානවන්ම් එක චාටර් වඩක්.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    lankawe nithiyak thiyanawada dan ne naha

    nithiyak thiyanawa nan dialog rata channel block karawi (block kare nath nan naduwak dan ne puluwan)

    US wela nan block karanawa (blackout kiyala kiyan ne)

    local channel eke witherai yan ne game eka
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    නමුත් මෙතන තියෙන කාගෙවත් ඇස් වලට නොපෙනුනු තවත් හොර වැඩක් සිදු වෙනවා..ඉන්දියන් ඇඩ්ස් බ්ලොක් කරන ඩයලොග් ලා carlsberg බියර් ඇඩ්ස් එක යන කොට ඒක කපන්නේ කොටන්නේ නැතුව ලස්සනට පෙන්නනවා..ඒකෙන් නම් ඩයලොග් ආසිආටා කෝටි ගාණක් හොයනවා ඇති...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,951
    21,185
    113
    trc ekatay paribogika adikariyatay camplain karanahan

    peo tv kohomada use karana kenek kiyanawada ??
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    dialoge TV eken nattam mona magulenda
    match balanne rupawahiniye dan match pennane naha
    CSN channel ekei pennane tender eka gatte kohomada dannawada
    tender ekata idiripath wenna puluwan sport channel walata witharai kiyala
    nithiyak genawa
    ewenakota rupawahiniye sport channel ekai CSN vitharai lankawe sport channel(sirasa patangena thibune naha)
    rupawahiniye mona weerayada inne csn ekata wada bet karana
    itin rajapaksa family eke csn tamai cricket match pennane eka apitanam penne naha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගාණක් හොයාගන්න දානව
    ඒත් ඊට වඩා හොද ඇඩ් යනව පිට රට ලයින්ස් වල
    කොහෙද ඒව බලන්න වෙන්නෙ නෑ ඉතින්
    මුන් බස්සනවා ලංකාවේ සිග්නල් ඇඩ් එකයි
    දයිය ඇඩ් එකයි
    උන්ගෙ පකලොග් ඇඩ් ටිකයි
    අම්මප මුන්ට පුකේ මෝල්ද
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තව වෑරැද්දක් තියෙනෙව...

    මුන් මැච් එක යන වෙලාවල CSN Line..එක කපනව....මැච් එක බලන්න ඕනෙ නන් සල්ලි ගෙවල ඉන්ඩියන් Line එක ගන්න කියන්ව...මුන් ඒකට හේතුව කියන්නෙ....CSNඑකෙන් එහෙම කරන්න කියන හින්ද ලු...මේක ඇත්තක් ද ?.


    මේක සාදාරන නෑ......මුන් අපිව ගසා කනව...මොකද අපි කරන්නෙ:no:
     
    Last edited: