ඩයලොග් ටීවී තහනම් කල හැකිද?
ශ්රී ලංකාව තුල ක්රිකට් තරග විකාශනය කරනු ලබන්නේ ක්රිකට් පාලක මණ්ඩලය මගින් කරන ටෙන්ඩර දැමීමේදී එය වැඩිම මිලකට මිලදී ගත් රූපවාහිනි නාළිකාව ය.විශාල මුදලක් ගෙවා එය මිලදී ගනු ලබන රූපවාහිනි නාළිකාව වෙළද දැන්වීම් මගින් එම මුදල ආවරණය කර ගනු ලබයි...තත්වය එසේ වුවද ඩයලොග් ටී වී විදේශිය රූපවාහිනි නාළිකාවක් තුලට ශ්රී ලාංකීය වෙළද දැන්වීම් රිංගුවා නීති විරෝධී අයුරින් කටයුතු කරමින් සිටී...මේ තත්වය ගැන ඔබේ අදහස දෙන්න..............