ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ගේ අනාගතය

Dakshina Hettiarachchi

Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    ඔව්වර දගල්ලන්න ‍ඔනද... කොහොමත් ලංකාවේ Dish Tv, Videocon Tv, Tata sky ect හුගාක් සර්විස් තියෙනවා... මේ සම්බන්දතා ලබා දෙන්න කොළඔ ඒජන්තවරු කොව්වර ඉන්නවාද....
     

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    :(:(:(
    ඔව්වා කිව්වට වැඩක් නැහැ මචෝ ,,,කවදාවත් වෙන්නේ නැහැ.
    දෙශපාලුවො දෙතුන් දෙනෙකුට කෝටි කිහිපයක් වීසි කල සැනින්.
    ඕවා සේරම අතීතයට එකතුවෙනවා ...
    aniwaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa