ඩයලොග් ටීවී - Catch up Facility

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    ඩයලොග් ටීවී - Catch up Facility

    ඩයලොග් එකෙන් Catch up Facility එක දීලා.. පැය 72 ඇතුලත වැඩසටහන් බලන්න පුලුවන්. මන් අද කියලා මාරු කරගත්තා. වහින වෙලාවට WIFI වලින් Free බලන්න පුලුවන් ටීවී.

    IMG_0465_zpsltfkkkju.jpg

    IMG_0464_zpsgnbktd6g.jpg

    IMG_0468_zpsmezb5i1f.jpg
     
    Last edited:
    • Like
    Reactions: SSR@ and HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    danatanam naa kiwwa widiyata :D

    එහෙම නම් අවුලක් නෑ වගේ, හැබැයි ඕකුන්ව ශුවර් නෑ
    වයිෆයි වලින් ‍ෆ්‍රී කිව්වෙ, ගෙදරට ඩයලොග් රවුටයක් අරන් තියෙන්න ඕනද,
    නැත්තන් උන්ගෙ 4G සිග්නල් වලින් නිකන්ම කනෙක්ට් වෙනවද?
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    එහෙම නම් අවුලක් නෑ වගේ, හැබැයි ඕකුන්ව ශුවර් නෑ
    වයිෆයි වලින් ‍ෆ්‍රී කිව්වෙ, ගෙදරට ඩයලොග් රවුටයක් අරන් තියෙන්න ඕනද,
    නැත්තන් උන්ගෙ 4G සිග්නල් වලින් නිකන්ම කනෙක්ට් වෙනවද?

    onama wifi ekakin log wenna puluwan Dialog wennama ona na machan, habai Dialog TV account eka thiyana kenage NIC ekatama thiyana Dialog 4G ekakin log unoth Data Usage eka free , wena WIFI walin log unaama data kapenawa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොහොමද කලින් ගිය ඒවා බලන්නේ. රෙකෝඩ් වෙනවද එහෙම නැත්තන් internet එකෙන් ද බලන්න ඕනේ. 4g හරි මොකක් හරි තියෙන්න ඕනද. wifi කියල අපේ තියෙන්නේ slt adsl නේ. එකෙන් data කැපෙන්නේ නැද්ද එතකොට?
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    den ape normal satellite walin ena dialog tv service eka thiyenne
    eke hd device eka wenuwata oka free denawada kohomada thathwe
    ethakota 4g walinda oya service eka denne
    poddak wisthara kiyanna
     
    kohmada machan data useage eka oke
    ethakota sat ekath ekka connection ekak nedda okata
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    කොහොමද කලින් ගිය ඒවා බලන්නේ. රෙකෝඩ් වෙනවද එහෙම නැත්තන් internet එකෙන් ද බලන්න ඕනේ. 4g හරි මොකක් හරි තියෙන්න ඕනද. wifi කියල අපේ තියෙන්නේ slt adsl නේ. එකෙන් data කැපෙන්නේ නැද්ද එතකොට?

    SLT ADSL walin connect wenna puluwan habai data kapenawa, Dialog 4G ekakin log unoth ( TV and 4G same NIC) data kapenne na.

    Catch up Facility ekata wifi connect karala thiyenna ona. nathnam ba.

    Dialog ViU app eka wage hariyata eka..
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    kohmada machan data useage eka oke
    ethakota sat ekath ekka connection ekak nedda okata

    ona nam Wifi walinma tv balanna puluwan, satellite ekath ekka connect welaa thiyenne machan satellite nathi welawata wifi walin e welawema connect wenna ahanawa tv balanna, wahiddi balanna puluwan dan :D

    Dialog 4g eken log unaama same ID ekata thiyana data kapenne na
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    SLT ADSL walin connect wenna puluwan habai data kapenawa, Dialog 4G ekakin log unoth ( TV and 4G same NIC) data kapenne na.

    Catch up Facility ekata wifi connect karala thiyenna ona. nathnam ba.

    Dialog ViU app eka wage hariyata eka..

    ඉතින් බන් ඕකට tv connection එකට අමතරව තව dialog 4g connection එකකුත් ගන්න එපැයි. slt peotv වල rewind tv දෙන්නේ ෆ්‍රී නේ. වෙනම තව connection ගන්න ඕනේ නැහැනේ. dialog කාරයෝ ඒ පාරත් අනාගත්ත වගේ මට පෙන්නේ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    den ape normal satellite walin ena dialog tv service eka thiyenne
    eke hd device eka wenuwata oka free denawada kohomada thathwe
    ethakota 4g walinda oya service eka denne
    poddak wisthara kiyanna

    ow machan mage gold package eka thiyenne. free change kale thibba HD decoder eka aran giya meka deela :D
    wahina welawata wifi connect wela tv balanna puluwan machan, Catch up Facility ekata wifi kohomath ona