ඩයලොග් ටීවී

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන්ල එක පාරටම මගේ ඩයලොග් ටීවී කනෙක්ශන් එකේ සිග්නල් ලොව් :(
මෙන්න
s 60%
q 30 %

මේ ගනන් යන්නේ එපා වෙනව මැච් එක බල බල ඉන්නේ හීරුනු සීඩී එකක් බලනවා වගේ මෙකට මොකක්ද කරන්නේ

මොකක්ද මේ s,q කියන්නේ ??

හිටපු ගමන් මෙලෝ හසරක් නැතිවෙනවා විනඩියකට තුන් හතර සැරයක් වෙනවා මෙහේ පොඩ්ඩක් හුලග තියෙනවා ඒත් වෙනදට එහෙම වුනේ නැහැ උබලටත් මෙහෙම වෙලා තියෙනවද

ගලෝලා විසික් කරන්න හිතෙනවා :(
 
  • Like
Reactions: wali sira

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
:) thnq
Dialog ekata call karala complain karapan. Heta evth hadai. Mageth ohoma wela dwasen heduwa

thnq mchn :) මොකද මෙහෙම වෙන්නේ ? මට කිව්වා දවස් 3ක් යයි එන්න කියලා එතකන් මොකක් හරි කරන්න පුලුවන් වෙයිද කියලා බැලුවේ
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඔන්න ඔහේ ගලෝලා විසික් කරහන් එහෙනම් :sorry: බුම්ප් තමයි
:sorry: ඒක තමයි කරන්න වෙන්නේ :(
Dialog call karapn , signal madi
wire eka galawala gahala try karala balpn
s- signal
q- quality
කෝල් කරා ගැලෙව්වා ගැහුවා ඒත් නැහැ හුලගට මෙහෙම වෙනවද :eek:
 

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මචං, ඩිෂ් එක යාන්තමට හරි මොකකින් හරි කවර් වෙලාද තියෙන්නෙ?
    ගහක අත්තකින් හරි. එහෙම උනොත් සිග්නල් නැතිවෙනවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං, ඩිෂ් එක යාන්තමට හරි මොකකින් හරි කවර් වෙලාද තියෙන්නෙ?
    ගහක අත්තකින් හරි. එහෙම උනොත් සිග්නල් නැතිවෙනවා.

    ලග පාතනම් නැහැ ගෙට උඩනම් ගස් ටිකක් තියෙනවා ඩිස් එක තියේන පැත්තට ඩිශ් එක හැරවිලා තියෙන පැත්තට තමයි ඒ ගස් ටික තියෙන්නේ
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලග පාතනම් නැහැ ගෙට උඩනම් ගස් ටිකක් තියෙනවා ඩිස් එක තියේන පැත්තට ඩිශ් එක හැරවිලා තියෙන පැත්තට තමයි ඒ ගස් ටික තියෙන්නේ

    ehenam eka thama case eka gahe athu tika kapapan :P
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    rain-cloud-clipart-yik7xEpiE.png


    wehi walakulu.. gas wala athu nisa ohoma wenawa
     
    • Like
    Reactions: kellsupun