මචන්ල එක පාරටම මගේ ඩයලොග් ටීවී කනෙක්ශන් එකේ සිග්නල් ලොව් 
මෙන්න
s 60%
q 30 %
මේ ගනන් යන්නේ එපා වෙනව මැච් එක බල බල ඉන්නේ හීරුනු සීඩී එකක් බලනවා වගේ මෙකට මොකක්ද කරන්නේ
මොකක්ද මේ s,q කියන්නේ ??
හිටපු ගමන් මෙලෝ හසරක් නැතිවෙනවා විනඩියකට තුන් හතර සැරයක් වෙනවා මෙහේ පොඩ්ඩක් හුලග තියෙනවා ඒත් වෙනදට එහෙම වුනේ නැහැ උබලටත් මෙහෙම වෙලා තියෙනවද

ගලෝලා විසික් කරන්න හිතෙනවා

බුම්ප් තමයි
thnq