ඩයලොග් ඩේටා කාඩ් වල ගනන් සද්ද නැතුවම වෙනස් කරලද

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    තියෙන අඩුම එක ඇති.
    මට ඕන ඇක්ටිව් සිම් එකක් වියදම අඩුම වෙන.
    මේක හැමෝටම තියද නම් දන්නෙ නෑ.
     

    Attachments

    • Screenshot_20230608-100040.png
      Screenshot_20230608-100040.png
      122.5 KB · Views: 70
    • Love
    • Like
    Reactions: shenat and NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    අන්න උබට තේරුණා මම අහන එක.
    ඔය පැකේජ් එක මොකක්ද බන්?
    මම Data විතරයි use කරන්නෙ මේ sim එකේ. Hutch එකක *822# ගහල බලන්න.
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,858
    2,694
    113
    Kadawatha, Sri Lanka
    No data no sms නං වැඩක් නෑනෙ.
    SMS nam nikan reload ekak daa gena hari yawanna puluwan neh. Data thamai avula. ara uda kiyapu packages walin ekak balanna.

    Use hutch for mobile internet.
    Ada ara Mega Data Deal eka na. Discontinue karalada danne na :(
    ------ Post added on Jun 8, 2023 at 10:55 AM
     
    • Like
    Reactions: NRTG and shenat