ඩයලොග් පට්ටනේ!!!!

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    699 පැකේජ් එක වෙබ් සයිට් එකෙන් අයින් කරල තියෙන්නෙ මොකෝ උත්තො?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    • #Optimus Prime කිව්වත් වගේ...උන් දස්සයි ඔලුව අත ගාල ටොක්ක අනින්න...ඔය ඇනල තියෙන්නෙහ්....:baffled:

    :rofl: ඇන්න නේද හිල් වෙන්නම ටොක්ක. :yes: ඔකුන් ඉස්සර ඉඳලම හොර වැඩ වලට උපන් හපන්නු. මම මුලම කාලෙ පාවිච්චි කලේ ඩයලොග්, පස්සෙ මොබිටෙල් වලට මාරු වුනා, දැන් ආයෙම ඩයලොග් පාවිච්චි කරන්නෙ අවුරුදු 1ක වගේ ඉඳල. ආයෙ මොබිටෙල් වලට යන්න උනොත් අනිවා යනව. :yes:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    • ඩයලොග් වල කවරේජ් එක පට්ටනේ බං..
      ඒ නිසා අවුලක් නෑ..ඕන කැලේකට බඩු වැඩ..
      :yes::rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,835
    113

    • Loss? Mona Losakda Bn...okunge boru:Pmagenma Kiyak Hambakarannaedda bn:rolleyes::rolleyes:

    නෑ බන් ඇත්ත කතාව, අපෙන් හොඳට ගරා ගන්නව ඒත් උන් ලොස් ... ඒකයි මම කිව්වෙ සල්ලි බහිරවයො ගිලිනවද මන්ද කියල ...
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    නෑ බන් ඇත්ත කතාව, අපෙන් හොඳට ගරා ගන්නව ඒත් උන් ලොස් ... ඒකයි මම කිව්වෙ සල්ලි බහිරවයො ගිලිනවද මන්ද කියල ...

    • :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    dialog උන් කවදත් අපිට වඩා හොදට ගණන් දන්නවා
    99Rs වලට - 550mb තිබ්බ
    එකට 50% එකතු උනහම 600mb..
    උබල vat එකෙන් ගහන ගැහිල්ලත් ඔයා වගේ ඇති...
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    • KBB50 package එකේ කොහොමද ස්පීඩ්???:rolleyes:මම ඒක Active කරපු ගමං 8.00kbps/9.00kbps බහිනවනෙ බං ලබ්බ..:angry: