ඩයලොග් පට්ට ස්ලෝව්ද?
කො මුන් අපිට දෙනව කියපු ස්පීඩ් මගේ නම් ලිමිට් පැන්නට පස්සෙ පට්ට ස්ලෝව් ඇත්තම කියනවනම් උන් අපිට පොරොන්දු වෙච්ච ස්පීඩ් දෙන්නෙ නෑ කියන්නෙ මහජනයා රැවටීමක් ඉතින් මම මේ දවස්වල මේ ගැන නිතිමය ක්රියාමාර්ගයක් ගන්න ගොඩක් මහන්සි වෙනවා ඔයාලගෙත් තියන ප්රශ්න මෙතන දමන්න මට සපෝර්ට් එකක් දෙන්න.මම පුලුවන් තරම් උත්සහයක් ගන්නව ඩයලොග්ල අපිට කරන මේ අසාධාරනයට පිලියමක් යොදන්න.ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා!අදහසක් දෙන්න ඩයලොග් යූස් කරන අය බම්පියෙක් හරි දමල යන්න!