ඩයලොග් ප්‍රොමෝෂන්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඩයලොග් ප්‍රොමෝෂන්

    තරුණිය - සර් ඩයලොග් ප්‍රොමෝෂන් එකකට කතාකරන්නේ...... සර් කැන්සල් කරපු ඩයලොග් ටිවී කනෙක්ෂන් එක ඒ ඇන්ටනාවටම ආයේ ගන්නවානම් 2000 ක්වගේ සුළු මුදලකට ගන්න පුළුවන්.සර් මේක සර්ට ගොඩක් වටිනවා මේ වෙලාවේ ගත්තොත්.එකේ ඇන්ටනාව තියෙනවා නේද තවම සර් ?
    මම - දන්නේ නැ ඒක වහලේ උඩනේ කාලෙකින් යන්න බැරිවුනා.
    තරුණිය - ආ.. මම්... සර් ඒක තියෙනවනම් තමයි ගන්න පුළුවන්.
    මම - ඉතින් ..
    තරුණිය - සර් එක කැඩීලද දන්නේ නැනේද ?
    මම - දන්නේ නැ, මට දැන් වහලෙට නගින්නද ඔයා කියන්නේ ?
    තරුණිය - නැ සර් එහෙනම් සර්ට 4900 ක් වගේ යනවා .. සර් දවසට තමයි ගෙවන්න ඕනේ,මේක විශේෂ දීමනාවක් ..බ්ලා බ්ලා .........
    මම - හොවූ.. මේ මන් වහලෙට නැගපු වෙලාවක කියන්නම්.දැන් මට එපා ඕක.
    තරුණිය - හරි සර් ,සුබ දවසක්
    මම - සුබ දවසක්


    From Facebook - Chamil Pathirna Wall
     
    • Like
    Reactions: kolavari

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    biggrin9gp.gif