ඩයලොග් ප්‍රොමෝෂන්
තරුණිය - සර් ඩයලොග් ප්‍රොමෝෂන් එකකට කතාකරන්නේ...... සර් කැන්සල් කරපු ඩයලොග් ටිවී කනෙක්ෂන් එක ඒ ඇන්ටනාවටම ආයේ ගන්නවානම් 2000 ක්වගේ සුළු මුදලකට ගන්න පුළුවන්.සර් මේක සර්ට ගොඩක් වටිනවා මේ වෙලාවේ ගත්තොත්.එකේ ඇන්ටනාව තියෙනවා නේද තවම සර් ?
මම - දන්නේ නැ ඒක වහලේ උඩනේ කාලෙකින් යන්න බැරිවුනා.
තරුණිය - ආ.. මම්... සර් ඒක තියෙනවනම් තමයි ගන්න පුළුවන්.
මම - ඉතින් ..
තරුණිය - සර් එක කැඩීලද දන්නේ නැනේද ?
මම - දන්නේ නැ, මට දැන් වහලෙට නගින්නද ඔයා කියන්නේ ?
තරුණිය - නැ සර් එහෙනම් සර්ට 4900 ක් වගේ යනවා .. සර් දවසට තමයි ගෙවන්න ඕනේ,මේක විශේෂ දීමනාවක් ..බ්ලා බ්ලා .........
මම - හොවූ.. මේ මන් වහලෙට නැගපු වෙලාවක කියන්නම්.දැන් මට එපා ඕක.
තරුණිය - හරි සර් ,සුබ දවසක්
මම - සුබ දවසක්
From Facebook - Chamil Pathirna Wall