මගෙ යාලුවෙක් ඩයලොග් එකෙන් දෙන ලෝන් එකක් අරං ඒකෙ ඇරියස් එකක් තියෙනව මෙයාට ඒකට දාන්න සල්ලි තිබිල නෑ
දැන් ඒකෙ ඇරියස් එක 6400 ක් වෙලා . මෙයාට ලෝයර් නෝටිස් එකක් එවල තියෙනව නුගෙගොඩ Central Management කියල එකකින්
ඇත්තටම මෙයාට විරුද්දව නඩු දායිද මෙක නිකන් බය කිරිල්ලක් ද ?
මේ ටිකේ කන්නවත් නැතුව ඉන්නෙ යාලුව ඒකයි
දන්න කෙනෙක් කියනවද ඇත්තටම නඩු දායිද කියල
සැ : යු -: ගෙවීම පැහැර හැරල නෙමේ ඇත්තටම සල්ලි නැති නිසා තමා ගෙවන්න බැරිවෙලා තියෙන්නෙ (පොල්ලක් නම් තියල නෑ )