ඔන්ලයින් ඛය සහ පොල්ල !!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    ඔන්ලයින් ණය සහ පොල්ල !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    යාඅලුවනෙ ඔය ඔන්ලයින් නය කෑශ් වැගන් / ෆාස්ට් රුපී / කෑශ් එක්ස් වගේ ලෝන් අරන් පොලිය වැඩි නිසා ගෙවීම අතෑරියහම උන්ට නඩු දාන්න පුලුවන්ද

    රුපියල් 10000 / 15000 වගේ (පොලිය 30% ඉදන් 45% වගේ )

    මගෙ යාලුවෙකුට ලෝයර් කියල ඩයල් එකක් කතා කරල තියෙනව ඌ කෑශ් වැගන් එකෙන් මීට අවුරුදු 3 කට කලින් 10000 අරන් ගෙවල නෑ ඊයෙ කෝල් එකක් අරන් තියෙනව 15000 ක් ගෙවන්න (පොලිය එක්ක 29000 ක් ඒත් පොලිය එපා 15000 විතරක් ගෙවන්න කියල ) මේක ඇත්තක් ද

    Truecaller එකේ ඒ නුම්බෙර් එක තියෙන්නෙ සල්ලි හොරු කියල (ඒ නම්බර් එක රිකවරි ඩයල් එකෙක්ගෙ නුම්බර් එකක් )
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හදිසියකට සල්ලි අරන් වංගු දාන උන් නම් අමු බල්ලො. අනික 10,000 කට. නොදකින් බං, ඔය වගේ උන්ව ආශ්‍රය කරන්නෙ ඇයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    මචන් එහෙම නඩු දාන්න පුලුවන්ද අනික අවුරුදු 3 විතර ඒකත් පොලිය එපා 15000 ක් විතරක් ගෙවන්න කියල
    ඔය වගේ වැඩක් තදයෙක් (a God father) තමයි කරනවා ඇත්තේ. නීතිය නමන්න පුලුවන් මේ රටේ, තද එකෙක් නම් නඩු නෙවේ කුඩු පැකට් එකක් දාලා හරි ගේම දෙයි. Be careful
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔන්ලයින් ණය සහ පොල්ල !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    යාඅලුවනෙ ඔය ඔන්ලයින් නය කෑශ් වැගන් / ෆාස්ට් රුපී / කෑශ් එක්ස් වගේ ලෝන් අරන් පොලිය වැඩි නිසා ගෙවීම අතෑරියහම උන්ට නඩු දාන්න පුලුවන්ද

    රුපියල් 10000 / 15000 වගේ (පොලිය 30% ඉදන් 45% වගේ )

    මගෙ යාලුවෙකුට ලෝයර් කියල ඩයල් එකක් කතා කරල තියෙනව ඌ කෑශ් වැගන් එකෙන් මීට අවුරුදු 3 කට කලින් 10000 අරන් ගෙවල නෑ ඊයෙ කෝල් එකක් අරන් තියෙනව 15000 ක් ගෙවන්න (පොලිය එක්ක 29000 ක් ඒත් පොලිය එපා 15000 විතරක් ගෙවන්න කියල ) මේක ඇත්තක් ද

    Truecaller එකේ ඒ නුම්බෙර් එක තියෙන්නෙ සල්ලි හොරු කියල (ඒ නම්බර් එක රිකවරි ඩයල් එකෙක්ගෙ නුම්බර් එකක් )

    ගන්න කලින් ටොටල් එක පොලියත් එක්ක ගෙවන්න ඕනා කියල දන්නව නම්,
    ඇයි බන් තවත් වටේ රවුම් ගහන්නෙ ගෙවල දාපන්...
    අනික ඒ අයම කියනව නම්, පොලිය එපා කියල
    ගත්තු ටික ගෙවල දාන්න.
    ඒ කම්පැනි එක දැන් නැත්ද? උන් හොරුද ? අපිට නඩු දායිද ? ඒවා අදාලම නෑ,
    තමන් නයක් ගත්ත කියල දන්නවනේ, ඒක ගෙවන්න ඕනා කියලත් දන්නවනෙ , එහෙනම් නො ඔප්ශන් ... ගෙවපන්

    ගෙවන්න යද්දි ගෙවන මෙතඩ් එකක් නෑ, එහෙම කම්පැනි එකක් නෑ, වගෙ එකක් අවොත් නම් ඉතින් තවත් හොයන්න මහන්සි වෙන්නත් බැරි නම්, අතෑරල දැම්මට කමක් නෑ
    ඒත් කවදහරි උන් කතාකරල කිවොත් ගෙවන විදිහ
    ගෙවන එක තමා හොදම

    ගෝත්‍රික වැඩ කරන්න එපා බන් , දැනුම් තෙරුම් තියන මනුස්සයෙක් වෙලා...
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මචන් එහෙම නඩු දාන්න පුලුවන්ද අනික අවුරුදු 3 විතර ඒකත් පොලිය එපා 15000 ක් විතරක් ගෙවන්න කියල
    Nadu danna puluwan... poli epa kiyanawa ahuwahama I...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බය වෙන්න එපා. ඕකුන්ට මුකුත් කරන්න බැහැ. තව ටික දවසකින් නඩු දානවා කියලා බය කරයි.
    ඒත් උන්ට මුකුත් කරන්න බැහැ :lol:

    ඒත් ණයක් අරන් නොගෙවන එකනම් බලු වැඩක්:rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ගත්ත නන් ගෙවන්න මචන්. එතකොට තව එකෙක්ට චාන්ස් නෙ. ගෙවන්න අමාරු ප්‍රශ්නයක් තියෙනව කතා කරල සෙට්ල් කරගන්න. ණය දුන්න අය අවුල් යන්නෙ අපි හරියට රෙස්පොන්ඩ් කරන්නෙ නැති උනාම. අනික ගන්න කලින් කන්ඩිශන් ටික චෙක් කරල ගන්න.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ණ‍යක් ගත්ත නම් ගෙවන්න කියපන් බන්, ඔය මිනිහා උබටත් දඩාර පොල්ලක් තියයි ලගදිම 😂
    මේකේ ගත්ත ණය වත් හරියට ගෙවන්නේ නැති කොට රටක් කොහොම හදන්න ද යකෝ.