ආප්ප & වඩේ🤔

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
    සමහර එවුන් ආප්ප වලට ප්ලාස්ටර් ඔෆ් paris දානවා..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,414
    5,527
    113
    කොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
    Gedara hadan kanna mcn kadawalath ehema pegena ewa kala thiyenawa mokut danne nathi ewage wenna athi. Sure ne bothal wath danawada danne ne

    Cancer wage leda wei bothal dammoth
    ------ Post added on Feb 10, 2023 at 3:38 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මික්සරේට සීනි දාපන් බන්. ගලවන්න අමාරුයි වාටිය හයි වෙනෝ
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Gedara hadan kanna mcn kadawalath ehema pegena ewa kala thiyenawa mokut danne nathi ewage wenna athi. Sure ne bothal wath danawada danne ne

    Cancer wage leda wei bothal dammoth
    ------ Post added on Feb 10, 2023 at 3:38 PM
    මේ තව පොඩි දෙයක් අහන්නද?මං imgbb වලින් මේකේ photos upload කරද්දී link එක විතරයි දාන්න පුලුවන්,photo එක direct වැටෙන්නෑ.ඒකට තව step එකක් තියෙනවා ද කරන්න...මං එහෙම දෙයක් දැක්කා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ආප්ප නම් වාටිය දිගටම හයියට තියෙනවා කියන්නෙ මොකක් හරි ජිල් මාට් එකක්. මොකද ගෙදර පිටි කොටලා ආප්ප හැදුවත් හදලා වෙලා යන කොට වාටිය එහෙමම තියෙන්නේ නෑ. වඩේ වල නම් එක පාරක් බැදලා ආයි පාරක් බදිනවා කන්න ළං වුනාම. එතකොටත් කර කර ගතිය එනවා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,069
    9,893
    113
    මේ තව පොඩි දෙයක් අහන්නද?මං imgbb වලින් මේකේ photos upload කරද්දී link එක විතරයි දාන්න පුලුවන්,photo එක direct වැටෙන්නෑ.ඒකට තව step එකක් තියෙනවා ද කරන්න...මං එහෙම දෙයක් දැක්කා.
    uba image generate wena link ekata gihin image eka uda right click karla copy image link araganna
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ෆ්ලාස්ටර් පැරිස්, ප්ලාස්ටික් බෝතල් දානවා කියලා අහලා තියනවා 🥵
     
    • Like
    Reactions: Kalegana

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේ තව පොඩි දෙයක් අහන්නද?මං imgbb වලින් මේකේ photos upload කරද්දී link එක විතරයි දාන්න පුලුවන්,photo එක direct වැටෙන්නෑ.ඒකට තව step එකක් තියෙනවා ද කරන්න...මං එහෙම දෙයක් දැක්කා.
    මේකෙ දැන් direct upload කරන්න පුළුවන් නේද ඇයි imgbb එකට upload කරන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොලබ නුවර ට්‍රෙන් එකේ අතේ කුෂ්ටයක් තියෙන එකෙක් වඩේ විකුනනවා දැක්කා කිසිම පිරිසිදු කමක් නෑ. කුෂ්ටේ තියෙන අතින්මයි වඩේ අල්ල අල්ලා දාන්නේ.
     
    • Sad
    Reactions: Kalegana

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    කොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
    badinna kalin wathure obala danna ethakota crisp wenawa