mee kalakaniya awa dawse idala loss
we missed you Dr Hanz
we missed you Dr Hanz
meya awith thamai cost cutting kale danna tharamin. hans hitiyanam loss thawa wadi ehem baluwoth.mee kalakaniya awa dawse idala loss
![]()
we missed you Dr Hanz
![]()
Hans ge stratergy wenas ne? Miniha hitiya nam padu wenawa kiyala kiyanna baaameya awith thamai cost cutting kale danna tharamin. hans hitiyanam loss thawa wadi ehem baluwoth.
meya awith thamai cost cutting kale danna tharamin. hans hitiyanam loss thawa wadi ehem baluwoth.
Gedara hadan kanna mcn kadawalath ehema pegena ewa kala thiyenawa mokut danne nathi ewage wenna athi. Sure ne bothal wath danawada danne ne
Cancer wage leda wei bothal dammoth
------ Post added on Feb 10, 2023 at 3:38 PM
Hans ge stratergy wenas ne? Miniha hitiya nam padu wenawa kiyala kiyanna baaa
දෙන්නා හිටපු කාලේ ආර්ථිකේ වෙනස්. අනික 4g ඔක්කොම දුන්නම competitive advantage එක නෑ ඩයලොග්ට. 5g දුන්නත් ඩිවයිස් අඩුයි. තව සෑහෙන කාලෙකට ලංකාවට 4g ඇතිsupun education ekak nathi ponnayek
hans karaya electrical engineering phd
ltte eka ina kale idalama hitiye hans
promote wela south asian head wuna
2g 3g 4g ookoma awe hans inna kota
supun karaya thama 5g denawa lol
ඔවු ලන්කාවට දෑනට නම් 5G වල ලොකු අවශ්‍යතාවයක් නෑ.. ඒ වුනත් සුපුන් කියන්නේ ටෙක්නිකල් ඩයල් එකක් නෙමේ. නිකන්ම cost cut කරන්න ගියහම වෙන්නේ කම්පෑනි එක දීර්ඝ කාලීනව වල පල්ලට යන එක. අපි ඒක දෑක්කා සමාගම් කිහිපයකම.දෙන්නා හිටපු කාලේ ආර්ථිකේ වෙනස්. අනික 4g ඔක්කොම දුන්නම competitive advantage එක නෑ ඩයලොග්ට. 5g දුන්නත් ඩිවයිස් අඩුයි. තව සෑහෙන කාලෙකට ලංකාවට 4g ඇති
හාන්ස් මහින්දලට හිතවත් නේදLTTE එකට GSM දුන්නේ Dialog එකෙන්..
india balapan 5g already implemented hans inna kale 4g dunne mulinma dialog south asia walaදෙන්නා හිටපු කාලේ ආර්ථිකේ වෙනස්. අනික 4g ඔක්කොම දුන්නම competitive advantage එක නෑ ඩයලොග්ට. 5g දුන්නත් ඩිවයිස් අඩුයි. තව සෑහෙන කාලෙකට ලංකාවට 4g ඇති
ඒ ගැන නම් මම වැඩිය දන්නේ නැහැ. ඒ උනාට උන් යුද්දෙ කාලේ යාපනේ GSM කවරේජ් හදලා Showroom පවා දැම්මලු. ඔකේ අයිතියක් කිලී මහරාජාලටත් තියෙන කාලේ.හාන්ස් මහින්දලට හිතවත් නේද
ඈත්තටම ලන්කාවට දෑනට 5G වල අවශ්‍යතාවයක් නෑ.. ඒකට invest කලා කියලා මහා ලොකු දෙයක් වෙන්නේ නෑ අනිවා පාඩු වෙනවා මිසක්. එකම දේ තදාසන්න පෑති වල කවරේජ් ප්‍රශ්ණ තියෙන කස්ටමර්ස්ලාට අලුත් 5G සන්ඛ්‍යාත පාවිච්චි කරලා ගොඩ දාන්න තිබ්බා එක්ක. ඒත් TRC එක තාම ඒවාට අදාලව frequency plan කරලා නෑ වගේindia balapan 5g already implemented hans inna kale 4g dunne mulinma dialog south asia wala
passe mee gobbay awilla okkoma kawa
වෑරදී. සාම සාක්ච්ජා කාලේ යාපනේ හමුදාව යටතේ තියෙන කාලේ තමා එහෙ කවර් කලේ. ඈත්තටම ඩයලොග් නෙමේ සන්ටෙල් එකෙන් තමා සෑහෙන්න දෙයක් කලේ. එහෙට සෑට් ලින්ක් එකක් හරහා සමබන්ධතාව දීලා සයිට් දෙක තුනක් දාලා තිබ්බා. ඒවා වලින් හුගක් වෙලාවට ගියේ IDD කෝල්.. පට්ට ලාභයිඒ ගැන නම් මම වැඩිය දන්නේ නැහැ. ඒ උනාට උන් යුද්දෙ කාලේ යාපනේ GSM කවරේජ් හදලා Showroom පවා දැම්මලු. ඔකේ අයිතියක් කිලී මහරාජාලටත් තියෙන කාලේ.
ඔව් ඔයා හරි සාම සාක්ච්ජා කාලේ තමා එහෙම කරලා තියෙන්නේ.
වෑරදී. සාම සාක්ච්ජා කාලේ යාපනේ හමුදාව යටතේ තියෙන කාලේ තමා එහෙ කවර් කලේ. ඈත්තටම ඩයලොග් නෙමේ සන්ටෙල් එකෙන් තමා සෑහෙන්න දෙයක් කලේ. එහෙට සෑට් ලින්ක් එකක් හරහා සමබන්ධතාව දීලා සයිට් දෙක තුනක් දාලා තිබ්බා. ඒවා වලින් හුගක් වෙලාවට ගියේ IDD කෝල්.. පට්ට ලාභයි
------ Post added on Feb 11, 2023 at 9:14 PM
යුද්ධ කාලේ නම් හමුදාවට සෑහෙන සහයක් දුන්නා කියලා කතා තියෙනවා. හමුදාව හෑම තෑනම අරන් ගියේ එයාලගේ CDMA phone කියලා කතාවක් ගියා. තව තව කතා හුගක් ගියා ඈත්තද බොරුද කියන්න දන්නේ නෑඔව් ඔයා හරි සාම සාක්ච්ජා කාලේ තමා එහෙම කරලා තියෙන්නේ.
ඔව් Dialog ඒක යුද්දය වැඩිකිරීමේ අරමුණකින් කරන්න නැතිව ඇති. ඒත් ඒ වැඩේ නිසා යුද්දෙ වැඩිඋනා කියලත් ආමි එකේ හිටපු අය කියලා තියෙනවා. ආමි එක CDMA Use කරනවා යුද්දෙ කාලේ Video වල එහෙම මමත් දැකලා තියෙනවා.යුද්ධ කාලේ නම් හමුදාවට සෑහෙන සහයක් දුන්නා කියලා කතා තියෙනවා. හමුදාව හෑම තෑනම අරන් ගියේ එයාලගේ CDMA phone කියලා කතාවක් ගියා. තව තව කතා හුගක් ගියා ඈත්තද බොරුද කියන්න දන්නේ නෑ
uba mokata d mn kiyapu eka ganan kaleUba dan oka 10 parak withara kiyala thiyenawa.
Eth SLT ekata lesiyen udata enna ba kaalayak yanakn.
SLT wala mukuth delay karala na.
Ehema karanna ona nam un FTTH license, national backbone licence ganipu kaale monawahari karanawa.
SLTmobitel, hutch,airtel infrastructure wenuwen dialog tharam wiyadam Karanne nathi eka Unge prashnayak.eke waradda wena kaatawath danna ba.
------ Post added on Feb 11, 2023 at 8:18 PM

SLT is also in debts as i heard..Ftth utilization 50% wath nalu ban..project eka paduiluකෙනෙක් කීවා කොම්පැණි (ජාලයක් වගේ තියන) දෙකක් බීමටම වැටෙන්න ළඟයි කියලා. යකෝ මට මේ side එක මතක් උනෙම නෑනේ. මට හිතුනේ කීල්ස්, foodcity වගේ ඒව කියලා.